Part 22 [ End ]

110 9 2
                                    


In the Hospital 🏥

In the Hospital 🏥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Siya : ඔප්පා...😭 ජූන් මගේ ඔප්පා..😭

Namjoon : අනේ රත්තරං ඔප්පට මොකුත් වෙන්නෑ.. 🥺

Tae , Jk : ජූනා මොකක්ද බන් ඒ වුනේ ..🥺🥺

Namjoon : අනේ දන්නෑ දෙයියනේ..😭

Imaa : කන්සුව මට දෙන්නකෝ කොල්ලව මං බලා ගන්නම්..

Namjoon : අනේ ලොකු උදව්වක් ඉමා, මගේ කෙල්ලට කිසි සිහියක් නෑ අඩනවා ඉවරයක් නෑ..

Siya : ජිමින් ඔප්පා 😭 ඔයා කෝමද කතා නැතුව ඉන්නේ..😭

Namjoon : ඩොක්ටර් කෝමද ජිමින්ට 🥺

Doctor : ම්ම්.. කලබල වෙන්න එපා.. අපි ගොඩක් උත්සහ කරනවා පේශන්ව බේරගන්න..
කකුල් වලට ගොඩක් ඩැමේජ් වෙලා.. ඔපරේෂන් එක සක්සස්.. අපි වෝඩ් එකට දාන්නම්.. එතකොට එයාව බලන්න පුළුවන්..ඒත් අපිට තාම කියන්න බෑ එයාගේ ජීවිතේ ගැන..

Siya : වෝඩ් එකට දැම්ම ගමන් මං ජිමින් ඔප්පා ලගට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Siya :
වෝඩ් එකට දැම්ම ගමන් මං ජිමින් ඔප්පා ලගට ගියා.. මට දුක දරාගන්න බෑ එයා ඉන්න විදිය දැක්කාම..
මං වෙනුවෙන් එයා එයාගේ තරුණ කාලෙම කැප කරා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now