[ Siya ගෙදර එද්දි හවස හතරට විතර ඇති.. තාමත් Soonuu ගෙදර ඇවිත් හිටියේ නෑ.. Siya තනියෙන Party එකට යන්න ලෑස්ති වුනා.. ඒ එක්කම Car එකක් එන සද්දෙත් එක්ක Siya ගියේ බැල්කනි එකට කවුද ඒ බලන්න..ඒ Soonuu , ඒත් Car එකේ ඉන්න කෙනා හරියට පේන්නේ නෑ.. හැබැයි ඒ ඉන්න කෙනා පිරිමි කෙනෙක් කියලනම් Siya ට හොදටම විශ්වාසයි..
ඒත් එක්කම Soonuu පඩිපෙළ නැගගෙන ගෙට ආවා..]
Siya : කවුද ඒ කොල්ලා...?
Soonuu : මොන කොල්ලද..😶
Siya : දැන් ඔය Car එකෙන් උබව ගෙනත් දාපූ කෙනා..
Soonuu : ආ.. එයාද.. අද රෑ පාටී එකේදි දැනගන්න ලැබෙයි.. දැන් ලෑස්ති වෙන්නකෝ යන්න..
ආ .. මේ උඹට කැබ් එකක් දා ගන්න පුළුවන්නේ..
මං අරයා එක්ක යන්නේ... 😌
Siya : අරයා.. ආ උඹ ඕම යමන්කෝ.. අපිවත් එක්කන් යන්න අය ඉන්නවා.. 😂😂
[ Siya නම් ලෑස්ති වෙලා ඉවරයි.. ලා කහ පාටට හුරු දිළිසෙන පොඩි කොට ගවුමක් ඇදන් කොණ්ඩෙත් කඩලා දාලා හරිම ලස්සනයි.. Soonuu නම් තාම ලෑස්ති වෙනවා.. ]
Soonuu : උබ ලෑස්ති වෙලා ඉවරනම් පලයන්.. අර කවුද එනවා කිව්වේ උඹව එක්කන් යන්න ඌත් එක්ක..😂
Siya : එනවා තමා.. 😒
ඒ එක්කම මං ෆෝන් එක අරන් ජිමින්ශි ට මැසේජ් එකක් දැම්මේ සෝනුට පේන්න.. 😌
Siya 📤
ජිමින්ශි මං Siya , මං ලෑස්ති වෙලා ඉවරයි.. ඔයා එනවද , කොච්චර වෙලාවක් යයිද ..?
Jimin 📥
Siya , පහළට එන්න මං ඇවිත් ඉන්නේ..
ඒ එක්කම මං දිව්වේ බැල්කනියට , ජිමින් ඇවිත් පහළ Car එකට හේත්තු වෙලා බැල්කනිය දිහා බලන් ඉන්නවා..
Siya : Soonuu මං යනවා , ඒ එක්කම පහළට බැස්ස මං ඉක්මනින් ජිමින් ළගට ගියා..
(අද ජිමින්ගේ ලස්සන, එයා දිළිසෙනවා හරියට තරුවක් වගේ.. එයත් හරියට මගේ ඇදුමට මැච් වෙන්න ඇදලා වගේ..)
ජිමින් .. ඔයා.. ගොඩක් වෙලාද ඇවිත්..ඔයා කෝමද මං ඉන්න තැන දන්නේ..? මං ගොඩක් පරක්කුද..?
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Romanceසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨