Part 20

68 7 2
                                    


Siya :
අද අපි උදේම ලෑස්ති වුනේ ජූන්ගේ ස්ටූඩියෝ එකට යන්න..
මට වඩා කන්සුට හරිම හදිස්සි අප්පව බලන්න යන්න..
ජිමින් ඔප්පත් එක්ක අපි ස්ටූඩියෝ එකට යද්දිත් ජූන් එකේ වැඩක හිටියේ..

👶 : අප්පා..

Namjoon : මගේ කොල්ලා.. ආවද අප්පව බලන්න..

👶 : හී හී.. අප්පා වැඩත..

Siya : යා .. මේ කොල්ලා නිසා මාවත් මතක නෑ මෙයාට.. 😒

Jimin : ජූනා මේ පැත්තෙන් උඹට කරවෙන ගදක් එනවද..😌😅

Siya : ජිමින් ඔප්පා..😒🥲

ඒ එක්කම නම්ජූන් ඇවිත් මගේ නළලට කිස් එකක් දුන්නා.. මට අවුරුදු ගාණක් මග ඇරුණු ඒ උණුහුම ආයේ මට දැනෙන්න ගත්තා..

👶 : අප්පා.. අපි නම්ගිව ගේම්නේ කවත්ත.. ඉක්මනත ගේම්න .. මත පාළුයි..

Siya : ආශ්.. මේ කොල්ලනම්.. 🙂💔

Namjoon : ඔම්මා ! අපි කවද්ද මේ කන්සු බබාට නංගියෙක්ව ගේන්නේ..😌

Siya : ආහ්..

Jimin : ජූනා දැන් උඹ ඔය හැංගි හැංගි සිංදු කිව්වා ඇති නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jimin : ජූනා දැන් උඹ ඔය හැංගි හැංගි සිංදු කිව්වා ඇති නේ..
අපි ලොකු කොන්සට් එකක් කරලා උඹ ගැන හැමෝටම කියමූ..
කුකියයි ටේත් ඉන්නවනී..

Namjoon : ඔව් මට කුකියා කතා කරා, අද හවස අපෙ ගෙදරට හැමෝම එකතු වෙලා මේක කතා කරමු ඒනම්...

Jimim : හරි බන් ඒනම් මං යන්නම් ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා..
මැණික අද නිවාඩූ නේ..??

Siya : ඔව් ජිමින් ඔප්පා..ඔයා ගිහින් එන්න පරිස්සමින්..

Namjoon : මැණික 🥲...??

Siya : ඇයි මොකෝ, ජිමින් ඔප්පා මට ආදරේට ඒම තමා කියන්නේ.. ඔයා කොහෙද ඉතිම් ඕවා දන්නේ..😌

Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now