In the morning ,
Siya :
ඊයේ මොනාද වුනේ , ඉස්සරහට කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරිව නැගිට්ට මම නිදිමතේම ගියේ එහා කාමරේට Soonuu ව බලන්න..
ඒත් Soonuu තාම ඇවිත් නෑ , මගේ හිතට දැනුනේ බයක් වේදනාවක්.. මොකද මං හොදටම දන්නවා Soonuu දැන් ඉන්නේ කුකී එක්ක කියලා.. කුකීට කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු වගේ.. මට බය මගේ හොදම යාළුවත් එයා අතින් විනාස වෙච්ච එකම එක කෙල්ලෙක් වෙයි කියලා..
ඒ එක්කම වොෂ් දාලා කෝපි එකක් හදන් ෆෝන් එක අතට ගත්තේ Soonuu ට කෝල් කරන්න හිතන්..
ඒ එක්කම එක දිගට ආව Msg වලින් මගේ Lock screen එක පිරිලා..
ඒ මැසේජ් තිබ්බේ ජිමින්ගෙන්..
Jimin 📥 :
🐣 Good Morning මැට්ටි
🐣 ඔයා ඊයේ පරිස්සමින් ගියා නේද ...
🐣 නම්ජූන්ගෙන් කරදරයක් වුනේ
නෑනී..🐣 අද University යනවනේද ,
🐣 මං පහළ ඉන්නේ ඔයා එන්න...
අද University යන්න මං හිතන් හිටියේ නෑ.. දැන් වෙලාව 9.46 යි දැන් කොහෙ යන්නද , හෙටත් නිවාඩුනේ අද ඉන්නවා..
ඒත් එක්කම මට මතක් වුනේ., ජිමින් එව්ව msg එක
" මං පහළ ඉන්නේ ඔයා එන්න.. "
ඒ එක්කම මං බැල්කනියට දුවලා ගියේ ජිමින් එතනද බලන්න..
අනේ , ජිමින් Car එකට හේත්තු වෙලා බැල්කනිය දිහා බලන් ඉන්නවා.. කොල්ලගේ කන් දෙකත් රෝස පාට වෙලා සීතලට...
ඉක්මනට ෆෝන් එක ගත්ත මං ජිමින්ට මැසේජ් එකක් දැම්මා..Siya 📤 :
🐷 ඉක්මනට උඩට එන්න , ඔතන හිටියොත් ඔයා සීතලට ගල් වෙයි..
ඒ එක්කම මං දොර ඇරලා ජිමින්ව ගෙට ගත්තා ..
ඔයා ගොඩක් වෙලාද ඇවිත් , ඇයි මට කෝල් එකක් ගත්තේ නැත්තේ..
Jimin : ම්ම් , ටිකක් වෙලා.. කෝල් කරේ නැත්තේ ඔයා නිදි ඇති කියලා හිතලා..
Siya : මේ කෝපී එක බොන්න.. ම්ම්, මේ.. අදනම් මං ලෙච්චස් යන්නේ නෑ.. දැන් කෝමත් වෙලා නෑ..
Jimin : ඔව් දැන් 10ටත් ළගයි.. ඒනම් අපි දැන් මොකද කරන්නේ.. 😌
Siya : මටනම් කිසිම දෙයක් හිතෙන්නෑ.. මං මොනා කරන්නද කියලා තමා හිතුවේ..
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Romanceසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨