Part 4

94 10 2
                                    


Soonuu: Siya මොන ලෝකෙද ඉන්නේ ගෙම්බියේ..

Siya : ආ.. ආහ් .. මේ.. මං වොෂ් එකක් දාන් එන්නම්..





In Namjoon Home ,

Jk : ඒ මටවත් ඔච්චර ඉක්මනට කෙල්ලෙක් දාගන්න බෑ.. අපේ නම්ජුනා වැඩ්ඩා .. 😂

V : ඇත්තමයි යකෝ.. උදේ හිටිය කෙල්ලමද බන් ඒ.. 😂😂

Namjoon : මටත් හිතා ගන්න බැරිව ඉන්නේ බම්.. කොච්චර කෙල්ලෝ කිස් කරලා තිබ්බත් මේ කෙල්ල කිස් කරද්දි පට්ට විදියට ෆීල් වුනා බන්..

ඒ ජිමිනා උබ ආව වෙලේ ඉදන් මොකක්ද ඔය අතේ තියන් එහාට මෙහාට හරව හරව බලන්නේ..

Jimin : මං හිතන විදියට මේක අර කෙල්ලගේ.. ඒකී දුවලා යද්දි වැටුනේ.. ඩයරි එකක් වගේ..
ඒත් මේක පාස්වඩ් දාලා ලොක් කරලා..

Namjoon : මේ ඕක මෙහාට දෙනවා , මං ඒකිට දෙන්නම් ඒකිට..😌





In Siya Home ,

Siya : Soonuu මගේ ඩයරි එක දැක්කද..

Soonuu : මං ඔය මගුල් ගන්නෑ.. මෙහෙ වරෙන් නිදාගන්න..




[ Soonuu නිදාගන්න ගියාට Siya ටනම් නින්ද අහලකවත් තිබ්බේ නෑ..
එයා හිතුවේ අද දවසේ උදේ ඉදන් වෙච්ච දේවල්.. ]


Siya : ම්ම් , අදනම් මහ විකාර දවසක්.. තාම 12.05යි නේ ..
ටිකක් එළියට ගිහින් ඇවිදිලා ආවනම් මේ විකාර ඔක්කොම අමතක වෙයි..

Soonuu ට නෝට් එකක් තියලා Siya එළියට බැහැලා පාර දිගේ අත් දෙකත් බැදන් ඔහේ ඇවිදන් ගියේ සීතලේ...




In Namjoon Home ,

In Namjoon Home ,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now