Part 11

60 10 1
                                    


Siya :
ම්ම් , මං උදේම නැගිටලා ෆෝන් එක අතට ගත්තේ මගේ උපන්දිනේට විශ් කරපු අය බලන්න ඒත් ,

කවුරුත් මට විශ් කරලා නෑනී..🥲

අනේ එයාලා කාටවත් මගේ උපන්දිනේ මතක නැද්ද , සෝනුටත් මෙච්චර ඉක්මනට මාව අමතක වුනාද..😭

ඒ එක්කම ෆෝන් එක ඇද උඩට විසි කරපු මං වොෂ් එකක් දාන්න ගියේ හරිම හිතේ වේදනාවෙන්..

මං වොෂ් එකක් දාන් ඇවිත් ආයේ ෆෝන් එක ගත්තේ කවුරු හරි විශ් කරලද බලන්න..

ආ .. දැන්නම් මැසේජ් ඇවිත්..

ඔම්මා.. කාට අමතක වුනත් ඔම්මටයි අප්පටයි මාව අමතක වෙන්නෑ..🥰

My Mom 📥

🥰 : " Happy Birtday Our little princess ..
අපි ලබන සතියේ ඔයාව බලන්න එනවා පැටියෝ.. පරිස්සමින් ඉන්න .. ආදරෙයි..
රෑ වෙලා කෝල් එකක් ගන්නම් මැණික.."

ඔම්මා ට විතරයි මගේ උපන්දිනේ මතක හුම්ම්..

ඒ එක්කම තව මැසේජ් එකක් ආවා ඒ ජිමින්ගෙන්..

Jimin 📥

🐣 : මැට්ටි , අද හවස මාත් එක්ක පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න .. 4.00 වෙද්දි මං ඔයාව ගන්න එනවා..

ම්ම්.. ජිමින්ටත් මගේ උපන්දිනේ මතක නෑනේ..
කමක් නෑ ඉතිම්.. ඔම්මට හරි මතක තිබ්බනී..



Time pass...


Siya :
හවස හතර වෙද්දි ජිමින් ඇවිත් හිටියා මාව එක්කන් යන්න..
අපි ටිකක් වෙලා ගිහින් නතර වුනේ බීච් එකක..

ජිමින්ශි.. ඇයි අපි මෙතෙනට ආවේ..

Jimin : ම්ම් , මට මගේ ප්‍රොජට් එකකට ඕන ෆොටෝස් වගයක් ගන්න.. තනියෙන් එන්න කම්මැළි නිසා ඔයාවත් එක්කන් ආවේ.. ඇයි ඔයා කැමති නැද්ද මෙතනට..

Siya : ආ...ම්ම්.. නෑ..මං ආසයි..

( Siya mind : ජිමින්ටත් මගේ උපන්දිනේ මතක නෑ.. ම්ම් එයාලා හැමෝටම මාව ගාණක්වත් නෑ.. )

Jimin : මොනාද ඔච්චර කල්පනා කරන්නේ මැට්ටි..

Siya : ම්ම් මොකුත් නෑ..

( Jimin mind : මං දන්නවා පිස්සි ඔයා දැන් කල්පනා කරන්නේ ඔයාගේ උපන්දිනේ මට අමතක වුනේ කෝමද කියලා..
කාට අමතක වුනත් මට ඔයාගේ දේවල් අමතක වෙන්නෑ..
මං අද ඔයාව එක්කන් ආවේ ඔයාට දෙයක් කියන්න සුද්දි..
ඔයා දන්නැති වුනාට මං ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයාට ආදරේ කරනවා..
ඒත් මට ඒක නම්ජූන් නිසා කියා ගන්න බැරි වුනා.. ඒත් අද මං ඒක ඔයාට කියනවා මැණික.. සමහර විට ඔයා මට ආදරේ නොකරනවා වෙන්න පුළුවන්.. ඒත් අයිති වෙන්නම ඕනි නෑ ආදරේ කරන්න.. )

Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now