කාර්යබහුල සතියක් ඉක්මනින් ගෙවිලා ගියා..
අද තමා දවස.. ඒ කියන්නේ
අද තමා Soonuu ගෙයි Jungkook ගෙයි Wedding Day එක..👩❤️👨💍
Siya :
ලා නිල් පාටට හුරු දම් පාටින් සැරසු වෙඩින් හෝල් එක හරිම ලස්සනයි..
මාත් ඉක්මනට ලෑස්ති වෙලා ගියේ Soonuu ව බලන්න.. කෙල්ල අද හරි ලස්සනයි.. මට සතුටුයි වගේම හිත යටින් පොඩි දුකකුත් තියෙනවා.. මොනවා උනත් එයා යන්නේ එයාට අප්පා ඔම්මා වගේම ආදරේ කරන කෙනෙක් ලගටනේ..මේ වෙද්දි වෙඩින් හෝල් එකේ සෙනග පිරිලා.. ජිමින් නම්ජූන් ටේ ත් වෙඩින් එකේ වැඩ ඔක්කොම ලස්සනට මැනේජ් කරලා..
කොල්ලො තුන්දෙනත් අද වෙනදට වඩා ලස්සනයි..
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Любовные романыසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨