අද මුලින්ම කෙනෙක්ව හදුන්වලා දෙන්න තියෙනවා..
මේ ඉන්නේ Imaa අපේ Tae ගේ Girlfriend..
Imaa කියන්නේ අපේ ටේ ව චූටී කාලේ බලාගත්ත හැල්මොනි ගේ මිණිපිරී.. මීට අවුරුදු 1 1/2 විතර කලින් හැල්මොනි නැති වෙලා තියෙනවා.. ඊට පස්සේ Imaa ව ටේ ලගේ ගෙදර අරන් ඇවිත් තියෙන්නේ ටේ ගේ ඔම්මා.. ටේ ගේ ඔම්මා හැල්මොනිට පොරොන්දු වෙලා තියනවා පොඩි කාලේ ටේව බලාගත්තා වගේම Imaa ව හොදට පරිස්සම් කරලා බලා ගන්නවා කියලා..
මේම කාලේ ගෙවිලා යද්දි තමා Tae & Imaa අතර Relationship එකක් ඇති වෙන්නේ.. ටේ ගේ ඔම්මගෙන් මේ සම්බන්ධයට කිසිම අකමැත්තක් නැති නිසා මේ දෙන්නා අවුරුදක් විතර හැමෝටම හොරෙන් මේම ආදරෙන් ඉදලා තියෙනවා..Tae & Imaa 🥰
Siya :
පාන්දර දෙකට විතර මට ඇහැරුනේ ගෙදර දොරට තට්ටු කරන සද්දෙන්..
" මේ වෙලාවේ කවුද "
මං එගෙම්ම කුස්සියට ගිහින් කොස්සත් අතට අරන් දොර ළගට ගියේ මේ පාන්දර දොර කඩන්න හදන්නේ කවුද කියලා බලන්න..
නම්.. නම්ජූන්...!!
මේ පාන්දර..
Namjoon : මේ මොකද කොස්සක් අරන්...😶
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Lãng mạnසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨