In Morning....
නම්ජූන් නැගිට්ටුනේ කුකීගේ කෝල් එකින්..
Jk 📱: නම්ජුනා තාම නිදිද.. ඊයේ රෑ කෝමද..😉😌 කෙල්ල කෝ..
Namjoon 📱: උබට වැඩක් නෑනී ඊයේ රෑ කෝම උනත්..😂කෙල්ල නිදිද කොහෙද , මොකද මේ පාන්දරම කෝල් කරේ..
Jk 📱: ආ.. මං මේ කතා කරේ අද රෑ තියන Welcome party එකේ වැඩ ටික ගැන කතා කරගන්න.. උබ අද එනවනේ Univisity එකට.. අපි එහෙදි කතා කරමු ඒනම්..
Namjoon 📱: මං එද්දි පරක්කු වෙයි .. අර කෙල්ල තාම නිදි .. ඒකිත් එක්ක එන්න එපැයි.. උබලා වැඩ ටික බලලා කරහම්කෝ..
Jk 📱: හරි කොල්ලෝ ඒනම්.. උබ වැඩ ටික කරන් වරෙන්කෝ..😌
Call end.....
Siya House ,
Soonuu : මේ කෙල්ල කොහේ ගියාද , එළියට යනවා කියලා නෝට් එකක් තිබ්බට කොහෙද යන්නේ කියලා කියලා නෑ.. ෆෝන් එකත් ඕෆ්..
Namjoon Home ,
Siya : ආ.. අම්මෝ.. මගේ ඔළුව..
මං මේ කොහෙද ඉන්නේ..[ ඉස්සරහ තියෙන කණ්නාඩියෙන් ඇද පිටුපස සවි කර තිබූ නම්ජූන්ගේ විශාල ඡායා රූපය දුටු Siya එකවර බ්ලැන්කටුව ඉවත් කර බැලුවේ ඇයට කුමක් හෝ සිදු වේ ඇති දැයි කියා..]
ආ.. අම්මෝ මොකුත් වෙලා නෑ.. මං නම්ජූන්ගේ ගෙදරද මේ ඉන්නේ..
[ හෙමින් කාමරෙන් එළියට ආව Siya පඩිපෙළ බැහැගෙන පහළට ආවා.. හරිම නිශ්ශබ්ද යි වටපිටාවම.. කවුරුත්ම නෑ.. අදුරුයි..වතුර වැටෙන හීන් හඩක් විතරයි ඇහෙන්නේ.. ඒ සාලේ මැද තිබ්බ පොඩි පොකුනෙන්.. ]
මේ වගේ නිදහස් තැනක යකෙක් වගේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන්ද..
ආ .. ෆෝන් එක ඕෆ් නේ.. දැන් Soonuta කතා කරන්නේ කෝමද..
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Romanceසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨