හායී ළමායි මේ මගේ පළවෙනි ff එක, කියවලා බලලා හොද නරක කියන්නකො..😊
ඉස්සල්ලාම අපි කට්ටියව අදුරගමු නේ ඒක අපි හැමෝටම ලේසීනේ..
_මේ ඉන්නේ Siya_
1st year University Student කෙනෙක්..සියා කියන්නේ ඇතුළතින් දගකාර කෙල්ලෙක් හැබැයි පිටට පේන්නේ හරි අහිංසක කියුට් කෙල්ලෙක් වගේ..
ආහ් මෙයාට වයස 19යී..මෙයාගේ ඔම්මයි අප්පයි දෙන්නම Doctors ලා..
එයලා ඉන්නේ පැරිස් වල.. දැන් මෙයා ඉන්නේ එයාගේ හොදම යාලුවා සෝනූ එක්ක .._මේ ඉන්නේ Soonuu_
පෙනුමෙන්ම පේනවා මෙයා හරි ශෝෂල් දගකාර කෙල්ලෙක් කියලා .. මෙයා තමා Siya ගේ හොදම යාළුවා යාළුවා කිව්වට සහෝදරී වගේ තමා..එයත් 1 st Year University Student කෙනෙක්.. එයාගේ ඔම්මා ගුරුවරියක් අප්පා බිස්නස්මන් කෙනෙක්..
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Romanceසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨