Part 15

62 8 1
                                    

Jimin Mind :
මාස දෙකක් නොදැනිම ගෙවිලා ගියා..දැන් මායි Siya යි ඉන්නේ එකම ගෙදර , වෙනදට වැඩිය අපි ලං වුනා.. මගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ එන්න එන්නම වැඩි වුනා ..

ඒත්..,
මං ඒක Siya ට නොපෙන්නා හිටියේ මට නම්ජූන්ගෙයි සියා ගෙයි අතරට ගිහින් එයාලගේ සතුට නැති කරන්න යන්න ඕන නැති නිසා..
මං දුර ඉදන් බලන් ඉන්නම්.. ලබා ගැනීමම නෙමෙයි ආදරේ කියන්නේ.. එයා සතුටින් ඉන්නවනම් මට ඒ ඇති..🥰❤️

🥰❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





Siya Mind :
ඔම්මයි අප්පයි මාව දාලා ගිහින් දැන් මාස දෙකක් .. මට එයාලව මතක් වෙනවා.. ඒත් ඒ තනිකම මට නොදැනෙන්න ජිමින් නම්ජූන් මගේ ලගින්ම ඉන්නවා..
මං දැන් යුනිවිසිටි ගියත් ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නේ..
සෝනූ දැන් ප්‍රග්නට් නිසා එයා ලෙච්චස් වලට ඔන්ලයින් තමා ජොයින් වෙන්නේ..
ටේ ඉමා දෙන්නම ඇමරිකා ගියා ගිය සතියේ එයාලගේ Study වලට..
ජූනුයි මායි ජිමිනුයි තමා දැන් ගොඩක් වෙලාවට එකට ඉන්නේ..
ජූන් මට ගොඩක් ආදරෙයි හැම වෙලේම මං ගැන හොයලා බලනවා.. ඒ වගේම ජිමිනුත් ඒමයි මට ඔප්පා කෙනෙක් වගේ .. 😚💓

 😚💓

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




Namjoon Mind :
මේ මාස දෙකට Siya යි මායි ගොඩක් ලං වුනා..මං දන්නවා මං වගේම ජිමිනත් කෙල්ලට ගොඩක් ආදරෙයි කියලා.. ඒත් වූ ඒක හංගන් ඉන්නේ අපේ යාළුකම නිසා කියලත් මං දන්නවා.. මං කැමති වූ සතුටින් ඉන්නවට.. ඒත් මං මොනා කරන්නද , කවදා හරි මට මොනා හරි වුනොත් මගේ කෙල්ලව බය නැතුව බාරදෙන්න පුළුවන් එකම එකා ජිමිනා..🥺🤝❤️

Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗]  ✅Where stories live. Discover now