අවු 5 කට පසු.......
Namjoon :
මං අවුරුදු 5 කට පස්සේ අද තමා කොරියා වලට ආවේ.. ඇත්තටම මේ අවු 5 තිස්සේ මං කොහෙද හිටියේ මොනාද කරේ කියලා කවුරුත්ම දැනන් හිටියේ නෑ..
මං ඔස්ට්‍රේලියාවට ගිහින් මියුසික් ගැන ඉගෙන ගත්තා .. මං දැන් සංගීත අධ්‍යක්ෂක වරයෙන් වගේම , ගායකයෙක්.. ඒත් කවුරුත් මගේ නමවත් රූපෙවත් දැකලා තිබ්බේ නෑ..
මං හැමෝම අතරේ ජනප්‍රිය වුනේ Rm කියන මටන ආවේණික වුන ව්‍යාජ නමකින්..
දැන් මං හං ගග ගාව පාක් එකට ආවේ මගේ පරණ මතක මතක් කරමින්..
ආ.. ඒ එක්කම කවුද මගේ ඇගේ හැප්පුනා..
ආ චූටී පුතෙක්..👶 : හයියෝ , හැප්පුනා.. සොලී අම්කල්..
Namjoon : It's ok පුතා.. පරිස්සමින් යන්න ආයේ..🥰
👶 : හලි..
ඒ එක්කම සුපුරුදු රුවක් ඈතින් දැක්කා..
: කන්සු ඔහොම ඉන්න ..
👶 : ජිමින් අප්පා...!!
Namjoon : ජිමින් ..!!
ඔව් ඒ ජිමින්.. කන්සු දුවන් ගිහින් ජිමින්ගේ අතේ එල්ලුනා.. ජිමින් කන්සු වත් වඩාගෙන නම්ජූන් ළගට ආවා..
YOU ARE READING
Bad Crush 💋😈🔞 [𝙽𝚊𝚖𝚓𝚘𝚘𝚗] ✅
Romanceසංසාරේ පුරුද්දට වෙන්න ඇති මේ හිත කොහෙද ඈතක තිබිලා ඔය හිත හොයන් එන්න ඇත්තේ ❤️👩❤️👨