මගේ ඇසළ සද 🌕🌕🌕

93 9 4
                                    

මගේ ඇසළ සද 🌕🌕🌕

තිස් නමවන දිගහැරුම 🌕🌕🌕

ආකාශ්ගෙ ඇස්වලින් වැටෙන කදුළු නොනවතින කොට ඇසළට බයක් දැනුණි... ඇසළට මතක් උනේ කාමරේම බඩු විසිකරල ඇසළවත් තල්ලු කරල හැසිරුණ ආකාශ්වය...

: ආකාශ් ඇති නේද දැන් ඇඩුව...
ඇසළ කම්මුලට අත තියන් ලං වෙලා අහද්දිවත් ආකාශ්ගෙ ඇස් දිලිසුනෙ කදුළු වලිනි....

/ මට බෑ සද මේ... දේවල් දරා ගන්න... මට බෑ...

ආකාශ් වෙව්ලනවා වචන පිට නොවී උගුර අස්සෙ හිර වෙද්දි ඇසළ ආකාශ්ගෙ පප‌ුව පිරිමැද්දෙ ඒ වේදනාව ඇසළටත් ඉවසිය නොහැකි නිසා...

: උන දේවල් හැමදේම වෙලා ඉවරයි ආකාශ්... වෙලා ඉවරයි... ඔයා කොච්චර ඇඩුවත් ආකාශ් ආය ඒ අය කවුරුවත්ම එන්නෑ...

/ දන්නව මං... ඒත් මට තනිවෙලා දැනෙනවා...

: මං ළග ඉද්දිත්... නෑ ඔයා තනිවෙලා නෑ... ආකාශ් ඔයා මගෙ ලෝකෙම...

ඇසළගෙ පපුවට තවත් ලං කරගත්තෙ ආකාශ් ලොකු හුස්මක් පිටකරල ඇසළ දිහා  බලන් හිටියේ කිසිම හැගීමක් නැතිව...

/ සද ඔයාවත් නැති වෙයිද බයයි ...

ඇසළ බලෙන්ම ආකාශ්ගෙ කදුලින් තෙමුණ දෙතොල මත දෙතොල තබා තදින් සිපගත්තේය... ආකාශ් තිගැස්සී ගියේ ඇසළ එවැනි දෙයක් කරයි තුන්හිතකවත් නොතිබුණ නිසාය...

/ ඇසළ...

ඇසළ ආකාශ්ව උමතුවෙන් වගේ සිපගන්න විය... ආකාශ්ගෙ  කදුලින් පෙගුණ කම්මුල් තොල්මතට ලුණු රසක් එක්කලත් ඇසළ නැවතුනේ නැත... ඇසළගෙ දෑත් ආකාශ්ගෙ පපුව පුරා ඉරි අදිමින් පහලට ගියේ ආකාශ් ඇසළව නවත්තන්නට උත්සහ කරද්දී ය... ආකාශ්ගෙ තොල් අත්නොහැර උරාබොන ඇසළව...

/ නවත්තන්නට ඇසළ.... ඇසළ ප්ලීස් මට බෑ..

: විනාඩි දහයක් දෙන්න ආකාශ් මට දැන් ඔ්න...

/ ඇසළ... මට බෑ... කීවම අහපන්...

: ෂ්... කෑ ගහන්නට එපා... ගෙදර අයට ඇහෙයි...

ඇසළ ආකාශ්ගෙ කට තම අතින් වසා නිපල් මත දිව ගෙන ගියේ ආකාශ්ගෙ පපුවම හිරි වට්ටමිනි... ආකාශ් තමන්ට යටත් වන තුරුම ඇසළ ආකාශ්ගෙ ‌කට වැසූ අත නොගත්ේ්ය... ඇසළ හිතලම ආකාශ්ගෙ පප‌ුව රිදෙන්නට හපන්නට ගත්තේ ආකාශ්ගෙ ඇගිලි ඇසළගෙ හිසකෙස් අතර හිර වෙද්දි ඇසළ ආකාශ්ගෙ මූණට ලං උනේය...

මගේ ඇසළ සදWhere stories live. Discover now