මගේ ඇසළ සඳ 🌕🌕🌕

113 14 6
                                    

මගේ ඇසළ සඳ 🌕🌕🌕

තිස්වන දිගහැරුම ---------------------🌕

ගිනිගහන කොළඹ අහසයට උපන් අයෙකුට විනා කදු යාය වෙල්යාය ඇළ දොල පිරුණු මෙවැනි උපන් බිම් වල අයට කොලොං තොටේ දවස ගෙවා දැමීම අසීරුය... කොතරම් වේගයෙන් කැරකෙන ෆෑන් එකකටවත් මේ තරම් සිහිලැල් පවනක් ලබා දෙන්නට අපොහොසත්... ඇසළ මතක් කලෙ රෑ නින්දට වැටුණ මතකය... ආකාශ් නිදා ගත්තද කියලවත් මතක නැත.. ආකාශ් නිදි... ඇසළ ලං උනෙ හිසට උඩින් ඒ මූණ දිහා බලන් ඉන්න... ආකාශ්ට නොදැනෙන තරමට නලලට වැටුණ කෙස් රොදට පිම්බෙය...

/ සද.

: නිදාගන්න...

/ මොනවද බැළුවෙ...

ඇස්පියා ගත්තමත් පේනවද...මාර මනුස්සයෙක්නෙ ඇසළට හිතුනත් නොකියම හිතයටින් හිනා උනේය..

: නැගිටින්න කම්මැලී...

/ මෙහෙ එනවා...

ආකාශ් ඇසළව පපුවට තුරුළු කරගත්තත් තවත් ඇස්පියන්..

: නිදා ගන්න.. මං යන්න ඕන...

/ නිදාගන්න තමයි ලෑස්ති.. කට පියාන ඇස්පියාගන්්න්...

ඇසළ පපුවට ඔළුව තියන් ඇස්පියා ගත්තේ ආකාශ් අතරින්නෑ කියල දන්න නිසාය... ධර්ම ඉන්න කාලෙ අනන්තවත් ධර්මට ආකාශ්ගෙ පපුවට ලං වෙලා ඇසළට නින්ද ගිහින් අසූවී ඇත..

ඇසළට ආයෙත් ඇහැරුණා... දැන්නම් පරක්කුයි ආකාශ්ට කෑම හදලත් නෑ..

: මහත්තයා... අනේ මට යන්න ඕන...

/ නිදියපන් බං... කුණුකුණු නොගහ...

: ඔයා නිදියන්න... යන්න දෙනවකො...

/ බඩගිනි...

: එ්කනෙ... බෙහෙත් දෙන්නත් තියෙනවා...

/ කාටද...

: ධර්ම නෑ උයන්න... මම උයන්න තේ හදන්න ඔක්කෝම එහෙමමයි... ඔයාට මොකද..

/ ඇසළ

: අත ගන්නකො... හිරයි... හුස්ම ගනන්ත් නෑ...

/ බඩගිනි කුක්කු එකක් ඕන...

: මම දන්නෑ... බඩගිනිළු... යන්න දෙන්නෙත් නෑ..
මගුල..

/ ඇසළ ගාව තීන කුක්කු..

: මගුලක් කියන්න එපා... මට මේ වෙලා ගිහින්.. අර අටයි... හොදයිනෙ වෙනද අටට බෙහෙත් දෙනව මං...

මගේ ඇසළ සදWhere stories live. Discover now