✨ CHAPTER 03 ✨

558 79 15
                                    

🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

ZHAN P.O.V❤️

ඩැෆන් එක්ක පූල් බාර් ගගහා හිටියෙ සීන් හෙන උනන්දුවෙන් ඒකට අවදානය දීගෙන.. දවස තිස්සෙම පිස්ටල් එක්ක සෙල්ලම් දාන සීන්ට විවේකයක් තියෙන්නෙ හවස හයෙන් පස්සෙ..ඉතින් විවේක කාලයට සීන් කරන්නෙම එක්කො pool bar ගහනවා නැත්තම් swimming
කරනවා එහෙමත් නැත්තම් 4N එකෙන් ගේම් ගහනවා.. ඉතින් අදත් වෙනද වගේම සීන් ඩැෆන් එක්ක පූල් බාර් ගහන්න සෙට් වුනේ උදේ ඉදන් මහන්සි වෙලා දැන් විවේකයක් ලැබුන හන්දා...

"" මම දින්නොත් උබ මොනාද දෙන්නෙ මට..""

සීන් ඩැෆන්ට එහෙම කිව්වෙ තියුණු බැල්මක් හෙලලා..

"" උබ මොකාටද එන්න හදන්නෙ..""

"" යකාට එන්න යන්නෙ..""

සීන් හිනා වෙන්න ගත්තම.. ඩැෆන් හිස් බැල්මක් දාන් හිටියෙ සීන් දිහා බලන්..ඒ එක්කම එතනට දුවන් ආවේ චෙන්..

"" ලොකු අයියෙ...ලොකු අයියෙ..""

චෙන් සීන් ලගට ඇවිත් කතා කරාම.. සීන් සෙල්ලම නතර කරල චෙන් දිහාට ඇස් යොමු කරා..

"" මොකද බං..""

"" අයිය කියපු විදිහටම මම අදත් ගිහින් බැලුව..""

"" එයා හිටියද ""

"" නෑනෙ අයියෙ අදත් ගේ වහල දාල..""

"" හ්ම් ආයෙ යන්න ඕන නෑ එහෙ.. එයා සමහර විට ලැජ්ජාවටම ගෙවල් අතෑරල යන්න ඇති..""

සීන්ගෙ මූණම අදුරු වෙලා.. සෙල්ලම් කරන එක නතර කරපු සීන් සෝෆාවෙන් ගිහිල්ල ඉද ගත්තා.. සීන්ගෙ මේ වෙනස ඩැෆන් වගේම චෙන් බලන් හිටියෙ අමුතු විදිහකට..

"" හරි අයියෙ..""

චෙන් එතනින් යන්න යද්දි.. ඩැෆන් ඇවිත් සීන් ලගින් ඉද ගත්තා..

"" මචං උබ කවද ඉදලද ඒ කොල්ල ගැන හිතන්න ගත්තෙ.."" .

"" එහෙම එකක් නෑ..""

"" නැත්තෙ නෑනෙ බං.. උබගෙ මූඩ් එකම අවුල් ගිහින් නෙ දැන්.. එයා ගැන ඇහුවයින් පස්සෙ..""

"" මට තියෙන එකම අවුල.. මම ඒ කොල්ලට කරපු අපරාදෙ බං.. ඇත්තටම මම එහෙම එකෙක් නෙවේ කියල උබල හැමෝම දන්නවනෙ..""

DEAR PAIN ( ZHANYI VERSION ) ✔Where stories live. Discover now