✨ CHAPTER 23 ✨

345 68 8
                                    

🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

දවල්ට කෑමත් කට්ටිය එක්කම කාල කයියක් ගගහා සෙට් එකම හිටියෙ වැරන්ඩ එකට වෙලා.. ආපු වෙලේ ඉදන් නිනා ෆෝන් එක ඔබ ඔබ ඉද්දි මට පොඩි සැකයක් හිතට දැනුනත්.. ඒ ගැන අවදානයක් නැති ගානට මම උන් එක්ක සුහදව කතා කරා..

"" උබ එදා කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව මගෙ ඇස් දෙකෙන්ම දැක්ක එක උබ දැන් නෑ කියනවද..""

යැන්ග් ජියොන් ට එහෙම කියද්දි.. අපි ටික කටවල් ඇරන් මේක අහන් හිටියෙ..

"" පිස්සුද බං ඒ කොහෙවත් යන වල් ගෑණියෙක්ට මාව සෙට් කරන්න හදන්නෙ..""

"" ආහ් දැන් ඒකි වල්.. අනේ පලයන් යන්න.. මම දැක්ක උබ ඒකිගෙ කට කන්නත් යනවා..""

ජියොන්ගෙ රෙදි ටික එතනම ගැල උනා වගේ ලැජ්ජාවකින් අපේ මූණු දිහාත් ඌ බලද්දි.. මම කට කොනින් හිනා උනේ හොද වැඩේ කියල හිතින් හිතන ගමන්.. ඒ එක්කම වගේ එතනට යීබෝ ආවේ අපි ටිකට මෆීන් වගයක් අරගෙන..

 ඒ එක්කම වගේ එතනට යීබෝ ආවේ අපි ටිකට මෆීන් වගයක් අරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" ආහ්...මල්ලි ඔයාද හැදුවෙ..""

ජියොන් ඇහුවෙ යීබෝගෙන් මෆීන් එකක් අතට ගන්න ගමන්..

"" ඔව් ..""

"" ම්ම්ම්..පට්ට රහයිනෙ.. මාර අත් ගුණයක්නෙ මේ මල්ලිට තියෙන්නෙ..""

ජියොන් තව තවත් යීබෝව වර්ණනා කරද්දි.. නිනාත් මෆින් එහෙක රස බලන ගමන් ෆෝන් එකේ කැම් එක යීබෝගෙ පැත්තට හරවනවා මන් දැක්කා..

අනිත් අය වෙන අවදානෙක හිටියත් මගෙ අවදානෙ නිනාට තිබ්බ හන්ද ඌ කරන හැමදේම අල්ල ගන්න පුලුවන් උනා මට..

"" උබට මම..""

"" සී...න්..""

පුටුවෙන් නැගිට්ට මම නිනාගෙ කොලර් එකෙන් ඇදල අරන් උගෙ මූණට අත මිට මොලවල ගහද්දි...යීබෝ බය වෙලා කෑ ගැහුවා..

DEAR PAIN ( ZHANYI VERSION ) ✔Where stories live. Discover now