🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷පාන්දර එකයි දැන් හරියටම වෙලාව.. යීබෝ දරුවව පපුවට තුරුලු කරන් ඇස් වහන් හිටියත් එයා නිදි නෑ.. නින්ද යන්නෙත් නැතුව ඇති.. ආන්ටි නැති වෙලා මහ ලොකු වෙලාවක් නෑනෙ.. කාටද සැපට නිදා ගන්න පුලුවන්..
මම දරුවයි යීබෝ දිහායි බලන් ඉද්දි.. මගේ ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා.. ඩැෆන්ගෙන් කෝල් එක කියල දැක්කම මම ඉක්මනට ආන්සර් කරා..
(දුරකථනයෙන්)
"" හලෝ මචං..""""..............................
"" එයාල දෙන්න හොදින් බං..""
"".................................
"" මගේ පොට් එහෙක දැන් ඉන්නෙ..""
""..............................
"" හ්ම් ඒ ගැන බලන්න මම චෙන්ව යැව්වා..""
""..............................
"" හරි මම පස්සෙ කෝල් එකක් දෙන්නම්..""
මෙච්චර වෙලා යීබෝ මන් දිහා බලාගෙන ඉදල තියෙන්නෙ කියල දැක්කෙ..ෆෝන් එක කට් කරල මම ඇද පැත්ත හැරුන නිසා.. ඒ එක්කම ආයෙත් ෆෝන් එක රින්ග් වෙද්දි.. හිතුව වගේම චෙන්ගෙන් කෝල් එක එද්දි.. මම ඉක්මනට ආන්සර් කරා..
(දුරකථනයෙන්)
"" හලෝ චෙන් මොකෝ වෙන්නෙ.."""" .............................
"" පොලිසිය මොනාද කියල තියෙන්නෙ..""
""...............................
"" හ්ම් අර වෙඩි තියාගෙන ආපු ගැන් එක කවුද..""
""...............................
"" හරි තව මොනා හරි දැන ගත්ත ගමන් මට කියහන්..""
""............................
ෆෝන් එක කට් කරපු මම නලල අතින් මිරිකගෙන ඇදෙන් ඉදගෙන හිටියෙ චෙන් කියපු දේවල් එකින් එක මතක් කරන ගමන්..
එවෙලෙම යීබෝගෙ ෆෝන් එක වයිබ්රේට් වෙලා මැසේජ් එකක් ආවම.. යීබෝ ඇදෙන් ඉදගෙන ෆෝන් එක අතට අරන් බලද්දි.. මම බලන් හිටියෙ එයාගෙ මූණ දිහා..මොනා උනත් හොද දෙයක් නම් නෙවේ ෆෝන් එකට ඇවිල්ල තියෙන්නෙ කියල මට යීබෝගෙ මූණ බලපු ගමන් තේරුම් ගන්න පුලුවන් උනා..
KAMU SEDANG MEMBACA
DEAR PAIN ( ZHANYI VERSION ) ✔
Fiksi Penggemarඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදයෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..🖤💔