චරිත.
සිහින තූර්ය සූරියබණ්ඩාර
අවුරුදු 21නිර්වාන් තේමිය ඒකනායක
අවුරුදු 24
ශෙනාල් මින්සිත ඒකනායක
අවුරුදු 19...........................................................
එයා අහිංසකයි,
ඔව් එයාව මුලින්ම දැක්ක වෙලේ මට හිතුනෙ එහෙම, ලා කහ පාට ටීශට් එකට කාකි පාට කලිසමක් ඒ ඇදුම් එයාගේ ඇගට ලොකුයිද? නැත්තම් එයා ඒ ඇදුම් වලට වඩා කෙට්ටුද ? මට හිතා ගන්න බැරි වුනා, එයගෙ උඩ ඉඳන් යටට බලපු මට ඊළඟට පෙනුන් ඕනවටත් වඩා තෙල් ගාලා පැත්තකට පීරල තිබුන කොන්ඩෙ, හිමිට ඇස් පහලට ගෙනාපු මං ඊළඟට නැවතුනේ ඒ තද කලු ඇස් ළඟ , මගෙ ඇස් වලට අහුවුන ඒ ඇස් ටිකක් ලොකු වෙන හැටි මං බලන් හිටියා, එදා පලවෙනු වතාවට ඒ ඇස් මගෙ ඇස් මග ඇරලා බිම බලා ගත්තා , එදා ඉඳන් අද වෙනකල් තාමත් මං ඒ ඇස් මගෙ දිහා බලනකල්, මාව විතරක් දකිනකල් මග බලන් ඉන්නවා.
~ ශෙනාල්~
............................................................
හයි කොහොමද?
පාඩුවේ සිංදුවක් අහන් මනෝ පාරක් ගහන් ඉන්න වෙලාවක හිතට ආපු ප්ලොට් එකක් මේක , ඉතින් ඒක ලියනකල්ම හිතට නිවනක් තිබ්බෙමා නෑ, මං සිංහලෙන් කතා කලින් ලියල නෑ ඒ නිසා මට මේ කතාව පබ්ලිශ් කරන්න ඕනි උනේ නෑ යලුවෙක්ගෙ බලවත් ඉලීල මත දාන්නේ ,
එහෙනම් කියවලා බලන්නකෝ.😊
YOU ARE READING
ඩැන්ඩිලයන් 💮 (Dandelion)
Romance" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද බං. .......................................................... සැඩ සුළ...