CHAPTER #3

523 53 24
                                    

අනේ ඔම්මා මගේ ඔලුව ඒ මදිවට මුලු ඇගම රිදෙනවා කකුල් දෙක තියෙනවද කියලා වත් දැනෙන්නේ නැ මට මොකද වුනේ ඇයි මෙහෙම දරාගන්න බැරි වේදනාවක් දැනෙන්නේ මට මොකුත් මතක නැනේ.

අමාරුවෙන් වුනත් ඇස් ඇරගෙන ඇදට හේත්තු වුනාම තමා දැක්කේ අනේ දෙයියනේ කෝ මගේ ඇදුම් මේ මොකක්ද වුනේ මගේ ඔලුව පුපුරන්න වගේ දැන් මගේ හිතට ආපු දෙයක් නිසා මන් එකපාරටම බෙඩ්ශීට් එක දිහා බැලුවෙ අනේ එක එහෙම වෙන්න එපා කියලා හිතන ගමන්.

නැ නැ අනේ එපා මන් පුලුවන් තරම් හයියෙන් කෑගහලා ඇඩුවා ඇයි මට මෙහෙම වුනේ මගේ පිරිසිදුකම බෙඩ්ශීට් එකේ තිබුනත් මම ඒක දකින්න ආස කරේ මෙහෙම නෙවෙ ඒත් මෙහෙම වුනේ කොහොමද මට මොකුත් මතක නෑනේ.

"තමුන් නැගිට්ටද?"

"ජ..න්...ග්කු..ක්"

"හ්ම්.."

"තමුසේ නේද මෙහෙම කරේ.."

"ඇයි බේබි ඒක ඔයාගෙන් කැමැත්තෙන් වුනේ.."

"නැ වෙන්න බැ අයින් වෙනවා එන්න එපා ලගට ජාරා මිනිහා.."

"කටවහගනින් යුහි මට උබව නලවන්න වේලාවක් නැ මෙතන"

"තමුසේ මාව විනාස කරා මිනිහෝ"

"කල්පනා කරලා බලන්න බේබි කාටද ඒක ඕනි වුනේ කියලා.."

මට තවත් කෑගහා බනින්න තරම්වත් ශක්තියන් නෑ ඇගෙන් දැනෙන වේදනාවට වැඩිය හිතෙන් දැනෙන වේදනාව වැඩි මේ තිරිසනා මගෙන් ගත්තේ මට ජිවීතේ වටිනම දේ.

"මාව බිමින් තියනවා මිනිහෝ"

"දගලන්න එපා එහෙම වුනොත් තමුසේට තමා රිදෙන්නේ"

ඔව් ජන්ග්කුක් කියන ඒක ඇත්ත මන් කොච්චර දැගලුවත් රිදෙන්නේ මටම තමා තව මට නැති වෙන්න දෙයක් නැනේ මට දැන් කරන්න පුලුවන් එකම දේ බලන් ඉන්න එක විතරයි.

එහෙම්ම මාව උස්සගෙනම ඇවිත් මගේ ඇග වැහිලා තිබුන බෙඩ්ශීට් එක ජන්ග්කුක් අයින් කරලා මාව බාත් ටබ් එකට දැම්මත් මම ඔහේ බලන් හිටියේ කිසිම හැගීමක් නැතුව එයා කොහොමත් මගේ හැමදේම දැකලා ඉවරයි ඒ මදිවට අරගෙනත් ඉවරයිනේ.
.
.
.
.
.
.
.
.
.
.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now