CHAPTER #32 - ᴇɴᴅ

463 52 153
                                    

පිස්සු වගේ මාස ගානක යුනිවර්සිටි වැඩ ඔක්කොම ගොඩ ගැහිලා ඒත් කුකී ජූනි ඔප්පයි ඉන්න නිසාම හොඳයි මම හිතන් හිටියේ කැඬුම් බිඳුම් වලට විතරයි කියලා ජූනි ඔප්පට උපාධියක් තියෙන්නේ ඇත්තටම එහෙම් නෙවෙයි එක නම් master mind එකක්... ජූනි ඔප්පා තමා මගේ professor එතකොට කුකී නිසාම හොඳයි මගේ අඬවැඩියාව අහන් ඉන්න බැරුව වෙන යුනිවර්සිටි එකක් හොයලා දුන්නා වුන ප්‍රශ්න එක්ක මට පරණ යුනි එකට යන්න බැහැ වගේ හිතුනා.

අනිත් එක දැන් හැමදේම සාමාන්‍යයි ජියා ජේක්වත් එක්කගෙනම කැනඩා ගියා එයාගේ අප්පා ලඟට ලියා ඔන්නිත් දැන් හොබී හ්‍යුන්ග් එක්ක ඉන්නේ ලඟදීම මම පුංචි කෙනෙක් ඉතින් කුකීට නම් ඉතින් මම ඉන්නවනේ එතකොට ජූනි ඔප්පට රහස් පෙම්වතෙක් ඉන්නවා විශ්වාසවත්න රසහ් ආරංචිය සේවය වුන ටේ බබා මට එක කිව්වේ ඊයේ රෑ.

ටේමින් ගැන ගත්තතොත් මම එයාට සමාව දීලා ඉවරයි ඒත් මගේ ඔප්පා විදිහට කවදාවත් පිළිගන්නේ නැති වෙයි හැබැයි එයා නිසා වුනේ මම අප්පගෙන් පවා ඈත් වුන එක.

"නූනා....."

"යාහ් මගේ කන බෙයා..."

"ඒ මෙහ් අහන්නකෝ නූනා ජූනි හ්‍යුන්ග්ගේ එයා ගැන මම හොයා ගත්තා..."

"මොකක්..."

"ඔව් මම යනකොට cl එකක මම මේ අනුන්ගේ cl අහන් හිටියා නෙවෙයි නූනා හරිද ඔයා දන්නොනේ ටේ ගුඩ් බොයි කෙනෙක් ඒත් ඉතින් මට ඇහුනා දන්නවද එයාගේ නම ජිනි බේබි..."

"තව මොනාද ඇහුනේ..."

"ඒ දෙන්නා breakup වුනා...."

"මොකක්..."

"හ්‍යුන්ග් එහෙම කිව්වාම මට මිහිරි රැප් ගායනයක් ඇහුනා නූනා..."

"මන් හිතන කෙනාමද බෙයා ඒ...?"

"මම හිතන්නේ එයා තමයි නූනා..."

ටේ බබා ඉස් ගුඩ් බොයිම තමා කියලා හිතෙන්නේ මේ වේලාවට තමයි මට ඕවා ඉතින් මේ මගෙන් ගත්තු ආදර්ශ නීහතමානි ආඩම්බරකමක් දැනෙනවා මට කොහොමත් ඉතින් මල්ලී අනිවාරෙන් නූනා වගේ වෙන්න එපැයි නැද්ද.

"මම යනෝ නූනා... එක නෙවෙයි ඔයා ටිකක් අමුතුයි නූනා හොඳින් නේද..."

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now