CHAPTER #9

438 55 63
                                    

යුනි ගියාම මට මුලින්ම කරන්න වුනේ ජියාට ඇත්ත කියන්න ඇත්තටම බැලුවොත් මන් කිව්වේ ඇත්ත නෙවෙ බොරු කොහොමත් එයාට ඇත්ත කියන්න බෑ මට ඔක්කොටම වඩා හපන් driver එවන්නම් කියපු ජන්ග්කුක් දැන් එයාම එනවා මාව යුනි එකට දාන්නයි ආපහු ගන්නයි එයා ගැන තමා දැන් යුනි එකේ කෙල්ලෝ දැන් කියවන්නේ එතකොට ඉතින් මට නේද මරාගෙන මැරෙන්න හිතෙනවා නැට්ටිච්චියෝන්ව.

"මියූ..."

"ඕ...."

"මෙහෙ එනවකෝ ඔයාට මගේ අලුත් ෆිට් එක පෙන්නන්න..."

"මොකක්"

"ආ...නැ නැ මේ අලුත් යාලුවා..."

"හ්ම්"

ජියාගේ පිටිපස්සෙන් ගියපු මම අන්තිමට ජියා එක්කම ආවේ cafeteria එකට කව්ද දන්නැ අලුත් යාලුවා මොකද ඉතින් මුලු යුනි එකේම ලමයි ජියාගේ යාලුවොනේ ජියා එකපාරටම දුවගෙන ගිහින් නැවතුනේ කොණටම වෙන්න එක පිරිමි ලමයෙක් විතරක් හිටපු table එකක් ගාවට මමත් ඉතින් හිමීට ඔලුව දාලා බලන්න ගියා.

"ඔහ්.... ඉක්මනට එනවකෝ මියූ..."

"කෑගහන්න එපා ඉතින්"

"හරි හරි...එක නෙවෙ මියූ මම ඔයාට කිව්වේ මෙයා ගැන තමා...මියූ මේ ඉන්නේ ජේක් එතකොට ජේක් මේ ඉන්නේ මියූ මගේ යාලුවා..."

"හායි..."

ජේක් මට handshake කරන්න හැදුවත් මම එහෙම්ම හිටියේ මේ පොඩි දේත් ජන්ග්කුක්ගේ කනට ගියොත් මම ඉවර නිසා ඒත් කොහේද මේ ජියා එක්ක එයා බලෙන්නම මගේ අත ජේක්ට දුන්නේ මහා පැණි හිනාවක් දාගෙන.

"දන්නේ නැද්ද ජේක් මේ මියූ ඔහොම බොරුවට ලැජ්ජයි අනේ..."

"මටත් හිතුනා ඒක නම්..... එක නෙවෙ ඔයාගේ සම්පූර්ණ නම කිව්වේ නෑනේ"

"මියූන්හී...ඔයාට පුලුවන් ජේක් මට මියූ කියන්න"

"ඔය කතා කරන්නේ කෙල්ල දැන්..."

"අමේ මේ ජියා..."

"ඒක නෙවෙ ඔය දෙන්නා හැමවේලෙම ඔහොමද ජියා..."

"නෑ නෑ ජේක්..."

කොල්ලා නම් හැන්ඩ්සම් ඒත් මගේ හාවා තරම්ම නෑ ඒ සෙස්සි පස්ස එක්ක ගත්තාම මේවා මොනාද අනේ දෙයියනේ මගේ අහිංසක කමට මොනා වේලාද මේ ශිකේ මොනවද මියූන්හී ඔය හිතන්නේ.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now