CHAPTER #29

422 53 140
                                    

ගෙදර ඇවිල්ලත් මම කරේ කුකී ලඟ හිටපු එක විතරයි මට තෙරෙන්නැ නිකන් පිස්සු වගේ ටේමින් මගේ ඔප්පා කියලා හිතෙනකොට දැන් මට ඕනි එකෙන් පැනලා යන්න අමතක කරන්න මගේ අප්පා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා හිතන්න මැජික් එකක් වගේ කුකී ලඟ ඉන්නකොට ඒවා අමතක වෙනවා එකයි මම එයා ලඟටම වෙලා ඉන්නේ.

"දැන් ඔහොම හිටියා ඇති යූහි ඔයා කන්න ඕනි..."

"එපා කුකී මාව දාලා යන්න එපා..."

කුකී යන්න හදපුවාම මම බය වුනා මම බයයි අමතක කරන්න හදන දේම ආයෙත් මතක් වෙයි කියලා එයා මගේ ලඟින් ඈත් වුනාම.

"හරි කෝ එන්න දෙන්නම යමු..."

"හ්ම්..."

මම කුකීට වදයක් වෙනවා ඒත් මම බයයි මාව ඒ විදිහට අල්ලපු කෙනා මගේම ඔප්පා කියන හැඟීමට මම බයයි නැහැ මට දුකයි මොකද මට ටේමින්ව මතකයි සමහර දේවල් හීනයක් වගේ තැනින් තැන මතකයි පොඩි කාලේ තව කව්රු හරි මාත් එක්ක හිටියා මට මතකයි මාව බලාගත්තා කියන්න මතකයි ඒත් ඒ කව්ද ඒක ඇත්තක්ද හීනයක්ද කියන්න මට තේරුම් ගන්න බැරි වුනා ඒත් දැන් මම දන්නවා මට බෑ පිළිගන්න.

"යූහි මොනාද කන්න ඕනි..."

"එපා මොකුත්..."

"කන්න බැරිද..."

"හ්ම්..."

"එහෙනම් මොනවා හරි බොමු..."

"හ්ම්..."

"ඈන් සුදු කිරි එකක් හදාගෙන එන්න..."

කුකී මාවත් අරන් ඊලඟට ආවේ හොඳට ටිවී බලන ටේ බබායි ජූනි ඔප්පයි ඉන්න පැත්තට එයාලාව නොපෙනුනාට හිනාවෙන සද්දෙන් මට එක තේරුනා.

"හ්‍යුන්ග් මේ මොකද මේ ඔයා බර උස්සන්න පුරුදු වෙන්නේ ඔලිම්පික්වත් යන්නද...."

ටේ බබා එහෙම ඇහුවත් ඉක්මනට හිනාව නැවැත්තුවාම නම් මට හිතුනා එක අනිවාරෙන්ම කුකීගේ වැඩක් කියලා.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

කුකී හිතන් ඉන්නේ මම නිදි කියලා ඒත් මම ඇහැරිලා ඉන්නේ මට නිදාගන්න බයයි කුකී යයි කියලා... ටේ බබා නම් ගියාද කොහෙද ඒත් ජූනි ඔප්පා තාම ඉන්නවා වගේ.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now