CHAPTER #13

499 59 38
                                    

තේරුම් ගැනීමක් නෑ ඇත්තටම මේවට දැන් මරී ජෝ ගියා ගියාමයි කිසිම් දෙයක් මම දන්නැ ඒ මදිවට ජන්ග්කුක් ජූනි ඔප්පා එයාල ගැනත් මම මොකුත් දන්නැ අමාරුම දේ තමා ටේ බබාව බලාගන්න එක එයා ඇත්තටම දැන් පොඩි ලමයෙක් වගේ වෙලා අඩුම මම ඉන්න තැනවත් මම දන්නැනේ phone එකවත් on කරන්න බෑ.

"නූනා....නූනා... අනේ ඔයා කොහේද..."

"මම මෙහෙ ටේ බබා..."

"මම බය වුනා ඔයත් නොකියම ගිහින් කියලා නූනා..."

"නැ නෑ ටේ බබා ඔයා බය වෙන්න එපා මම ඔයාව එහෙම දාලා යන්නේ නෑ..."

"හියුන් ඔහොම කියලා තමා ගියේ ඒත් කෝ එයා අනේ මට එයාලව ඕනි නූනා..."

"අනේ අනේ...ටේ බබා ඔයා දැන් ආයෙත් ඔහොම අඩලා ලෙඩ වෙන්නද හදන්නේ පැටියෝ..."

මට කරන්නම බැරි දේ තමා ටේ බබා අඩන්න ගත්තාම එයාගේ ඇඩිල්ල නවත්තන එක මෙහෙම දවසේ තිස්සේම අඩ අඩම ඉන්න ගියොත් ලෙඩ වෙලා තමා මේ ලමයා නවතින්නේ.

"නූනා ඔය ඉතින් ඔයත් දැන් මට අඩන්න එපා කිව්වට අඩනවා නේ..."

"හරි හරි කෝ ආයේ කව්රුත් අඩන්නේ නෑ ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න මම dinner එක ලැස්ති කරන්නම්..."

"හ්ම්..."

නොදන්න තැනක් දන්න කිසිම කෙන්ක් තියා මිනිස් පුලුටක් නෑ මේ පැත්තේ ගාඩ්ලා තුන්දෙනා එක්ක මමයි ටේ බබායි ඇරුනාම.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

"නූනා...."

"ඕ..."

"මට ස්ට්‍රෝබෙරි කේක් ඕනි හදලා දෙනෝද...."

"හදමු එහෙනම්..."

"හා ඉන්නකෝ මන් ඔයාට උදව් කරන්නම් නූනා..."

"හරි..."

ටේ බබා මෙහෙම strawberry cake ඉල්ලනකොට මට මතක් වෙන්නේම මම ජන්ග්කුක්ටම හැදුව Banana flavor cake එක ඔයා නම් දැන් මහා වදයක් ජන්ග්කුක් ඇයි මගේ ඔලුව අස්සේම කැරකෙන්නේ ඔයා.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now