CHAPTER #7

645 58 27
                                    

ජන්ග්කුක්ගේ ඇස් කේන්තියට ගිනි ගන්නවා ඒ ඇස් දිහා බලන්නත් බයයි දැනටමත් මාව වතුරෙන් ගොඩට අර ගත්ත මාලුවෙක් වගේ ගැහෙනව මේ මනුස්සයා මාව මරයිද මන්දා අද නම්.

"බේබි මම තමුසේට කිව්වේ මොකක්ද...?"

"ජ...න්...ග්..කුක්"

"දැන් මෙතන ඉන්නේ ජන්ග්කුක් නෙවෙ ඩැඩී තේරුනා නේද"

"ඔ...ඔව් ඩ්ඩැඩී"

"දැන් කියනවා මන් මොකක්ද උබට කිව්වේ...?"

"කො...කො...හ්හෙවත්...යය..ය්යන්න එපා"

"දැන් එතකොට මගේ බේබි දන්නවා නේද වැරැද්දක් කරා කියන්න..."

"එ...ඒත්...ම්මන්..."

"නගිනවා..."

මම කරේ ඇත්තටම වැරැද්දක් නෙවෙ අප්පව බලන්න ආවේ ඒත් මම වැරදිද ජිමින් ඔප්පව බලන්න ආපු එක එහෙම වෙන්න නම් ජන්ග්කුක් මගේ boyfriend වෙන්න එපැයි ඒත් එහෙම නෑනේ අනේ ඔම්මා ඇයි මට ඒත් මම වැරැද්දක් කරා වගේ හිතෙන්නේ.

"බේබි මම කිව්වා දැන්...."

ජන්ග්කුක් තවත් කේන්ති ගැස්සුවොත් මටම තම හොද නැත්තේ එක නිසා මම ඉක්මනට කාර් එකට නගිනවත් එක්කම මන් දැක්කා ජිමින් ඔප්පව ජන්ග්කුක්ගේ මිනිස්සු එලියට ඇදගෙන එනවා අනේ දෙවියනේ ජිමින් ඔප්පා එයාට කරදරයක් වෙයිද.

"ඌ ගැන මම පස්සේ බලාගන්නම් ඊට කලින් බේබි ඔයා ලැස්ති වෙන්න..."

මම හිතන්නේ ජන්ග්කුක් දැක්කා මම ජිමින් ඔප්පා දිහා බැලුවා කියලා එකයි එයා එහෙම කිව්වේ අනේ එත් ජිමින් ඔප්පට කරදරයක් වුනොත් එකත් වෙන්නේ මම නිසා ඒ ඔක්කොටම වඩා මේ ජන්ග්කුක්ගේ evil smile එක නම් මට ගෙන්නේම මම ඉවරයි කියන හැගීම.

.
.
.
.
.
.
.
.
.

ගෙදරටම එනකම් ජන්ග්කුක් නෙවෙ මන් දිහාවත් බැලුවේ ඒත් ඒ ගිනි ගන්න ඇස් තාම එහෙම්ම තමා මන් ඇත්තටම ලොකු වැරැද්දක්ද කරේ.

"තමුසේට මම විනාඩි 30ක් දෙන්නම් වොශ් එකක් දාගෙන මගේ රූම් එකට එනවා..."

ගස්සගෙන ගියපු හැටි හැබැයි සෙක්සි හා පස්සක් ඒක නම්... ඈ මියූන්හී මොකක්ද ඒ හිතුවේ අර යකා ඔහෙව කන්න බලන් ඉන්නකොට තමුන් හිතන එවද ඔය ඒ වුනාට ඒක ඇත්ත හැබැයි විකාරයි වගේ අනේ ඔම්මා.

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now