මගේ ඔලුව ආහ් පුපුරන්න වගේ ඒ මදිවට යටි බඩ නැත්නම් හොඳයි කියලා හිතෙනවා අත් දෙකත් රිදෙනවා කකුල් නම් නෑ වගේ මගේ මුලු ඇඟම රිදෙනවනේ අනේ අප්පා මොකක්ද වුනේ මට.
"ආහ්...."
"යූහි ඔයා නැඟිට්ටද..."
"අහ්ම්... ක්..කුකී..."
"යූහි කෝ ඔහොම ඉන්න දඟලන්නේ නැතුව..."
"කුකී... මගේ බඩ..."
"ඕක මම කලින්ම කිව්වා යූහි ඔයාට..."
මම මෙච්චර අමාරුවෙන් ඉන්නකොට කුකී මම දිහා ඇස් හීනී කරලා බලනකොට තමයි මට මතක් වුනේ මොකක්ද ඇත්තටම වුනේ කියලා මම විහින් නේද මේවා කරගත්තේ ඒත් කුකීට තිබුනා ඒ තරම් දරුණු නොවී ඉන්න මගේ අත් දෙකත් හොඳටම හිරීලා handcuffs නිසා එහෙන් මගේ යටි බඩ අයියෝ මම මැරෙයි වගේ අද.
"දැන් ඔහොම ඉන්න මම ඔයා නැඟිටිනකම් හිටියේ... යමු වොශ් එකක් දාලා මොනවා හරි කාලා painkiller එකක් බොමු..."
"හුම්..."
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*කුකී නිකන් මගේ අප්පා වගේ නාවලා කවලා පොවලා දැන් ගියා එයාම කරපු ඒවට painkiller අරන් එන්න මොනවා වුනත් මට කුකීට ලෝභයි එයාගේ ආදරේට මම ලෝභයි හැබැයි ඩැඩී තමයි හොඳටම කරන්නේ ඉතින්... ඇත්තටම කුකී අප්පා කෙනෙක් වුන දාට අනිවාරෙන් හොඳම අප්පව ලැබෙන්නේ එයාට ඒත් හොඳම ඩැඩී මට.
"බොන්න..."
"තිත්තයිද කුකී..."
"නැහැ පැණිරසයි...."
"තිත්තයි නේද..."
"යූහි මම දැන් කිව්වා තමුන්ට යකා කරගන්නේ නැතුව බීපන්..."
බිව්වා නෙවෙයි ඉබේම පෙවුනා ඒත් දැන් මේ හොඳට හිටියනේ ඇයි දැන් යකා වගේ වෙලා ඔහොම කෑගහනකොට දුකයිනේ මට.
"ක්...කු..කී..."
"හොටු බබෙක් වෙන්න එපා යූහි මට ඔයාව නලවන්න බැහැ දැන්..."
"හ්ම්..."
"ඒත් දන්නවද ඒ හොටු බබාට මම ආදරේයි...."
YOU ARE READING
DADDY's BABY 🔞 | JJK 18+ ✔
FanficMafia boy and cute girl love story 🔞 main character - JJK language - SINHALA only 18+ started - 13/04/2024 complete - 14/09/2024 intro & chap #32 warning 🔞 write by ωιηzу