මම දන්නවා කුකීට හොරෙන් ගෙදර ගියපු එක වැරදි ඒත් අනේ කතා නොකර මන් දිහා නොබලා ඉන්න ඕනි නැනේ බැන්නා වුනත් මට කමක්නැ ගැහුවත් කමක්නැ ඒත් ගනන් නොගෙන ඉන්නකොට නම් පපුවම රිදෙනවා.
එදා එනකොට කුකී යකා වෙලා හිටියට මට මොකුත්ම කිව්වේ නැහැ ඇති තරම් අඬන්න දුන්නා කන්න බෑ කියද්දී කෑම පවා කැව්වා ඒත් වචනයක්වත් කතා කරේ නැහැ... මම වැරදි මටම තමා යාළු කරගන්න වෙන්නේ හුම් දැන් කරන්න දෙයක්නැ ඒත් ඉතින් මම යාළු කරගන්න නොකෙරුවේ මොනවද දැන්.
"නූනා...."
"ඕහ්..."
"තාම හ්‍යුන්ග් නො කතාද..."
"ඔව් බෙයා... මාව ගනන් ගන්නැ සතේකට..."
"මට පේන්නේ හ්‍යුන්ග් නම් ආයේ යාළු වෙන එකක් නැද්ද කොහෙද නූනා..."
"අන්න හරි බෙයා..."
"මොකක්ද හරි..."
"ඔයාගේ හ්‍යුන්ග් මාත් එක්ක තරහා වුනාට බලමුකෝ අනිත් කෙනාට පුළුවන්ද කියලා..."
"කව්ද අනිත් කෙනා.... ඒ නූනා කියලා යන්නකෝ අනේ..."
බෙයාටවත් උත්තර නොදී මම ආවේ රූම් එකට බලමුකෝ ජීයොන් ජන්ග්කුක් ඔයා මාත් එක්ක තරහා වෙලා හිටියට මගේ ඩැඩීට පුළුවන් වෙයිද කියලා... තැන්ක්‍යූ මගේ ඩටි මයින්ඩ් එක.
*
*
*
*
*
*
*
*
*
*
*කුකී නම් ගෙදර ආවා ඒත් වෙනදා වගේම තමයි මාව ගනන් ගන්නැ බලමුකෝ දිගටම ඉන්න හැටි ලැප් එකත් තියාගෙන බරටම වැඩ හොබී හ්‍යුන්ග් එක්ක මම සැලෙනවද ඕවට.
ඔන්ලයින් මිටීන් එකක් ඉතින් මට මොකද කුකී මගේ මම ගිහින් කෙලින්ම lap එකෙන් වාඩි වුනා... ගනනැ යකු ඒත් කිසි ගානක් නැතුව ඉන්නවා.
"කුකී...."
"කුකී...."
"කුකී..."
ජන්ග්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන කෙල්ල හිමීට ජන්ග්කුක්ගේ බෙල්ල පුරාවට තියෙන සියුම්ම තැන් දිවෙන් තෙත් කරේ pant එක උඩින් කොල්ලගේ d*ck එක පිරිමදින ගමන්.
YOU ARE READING
DADDY's BABY 🔞 | JJK 18+ ✔
FanficMafia boy and cute girl love story 🔞 main character - JJK language - SINHALA only 18+ started - 13/04/2024 complete - 14/09/2024 intro & chap #32 warning 🔞 write by ωιηzу