Cl වලින් msg වලින් ජියාව මගහැරියට යුනි එකට ගියාම කොහොමද මගාරින්නේ හරිනේ ඉතින් මතක් කරා විතරයි ඔය එන්නේ කියනකොටම ජේක් කොලුවත් එක්කම මියූන්හී තමුන් අද ඉවරයි මටත් හොද වැඩේ.
"ආ....ඉතින් මියූන්හී මැඩම් මම හිතනවා ඔයාට අපි දෙන්නට කියන්න දෙයක් ඇති කියලා..."
"අහ්ම්...මේ ජියා..."
"මේ මේ නෙවෙ ඇත්ත කියනවා ජංගීකුක් නේද ඔයාගේ මායම් වලට අහුවුන අහිංසක කොලු පරානේ..."
"අහිංසක එයා..."
"හරි එකෙන් වැඩක් නෑ මන් කිව්වේ ඇත්ත නේද.."
"ජියා පේන විදිහට නිශ්ශබ්දතාවය කියන්නේ ඔව් කියන එක නෙවෙද.."
"හරියටම හරි ජෙකො..."
ජේකුත් ජියාටම ගැලපෙනවා දෙන්නම එකයි මාව බයිට් කරනවා ඉදගෙන ඒත් ඇත්තටම මම තාම හිතනවා ජන්ග්කුක් මගේ කව්ද කියලා මට මුලින් එයා එක්ක ලොකු තරහක් බයක් තිබුනා කවදා හරි එයාට මාව එපා වුනොත් මට මොකද වෙන්නේ කියලා ඒත් දැන් මම එයාව විශ්වාස කරනවා මට දැනෙන්නේම කවදාවත් මාව අතාරින එකක් නෑ කියලා අනික යුනි එකෙ කෙල්ලෝ එයා ගැන කියවන එකෙන් මට එන්නේ ඉරිසියාවක් නිකන් එයාලා මගේ දෙයක් උදුරගන්න හදනවා වගේ.
ජන්ග්කුක් මම ගැන මගේ අප්පා ගැන හැමදේම හොයනවා බලනවා කිසි දෙයක් අඩු නොකර හැමදේම දෙනවා මට මම කැමති දේවල් ගන්න කියලා වෙනම bank card එකක් පවා දීලා තියෙනවා යකා වගේ වුනත් මාඅ ගැන හොයලා බලනවා පරිස්සම් කරනවා ඇත්තටම එයා මගේ කව්ද? උත්තර නැති ප්‍රශ්න අප්පා මේවා.
"මියූ යකෝ මේ ලෝකෙට වරෙම් ගෙදර ගිහින් අර ජංගීකුක් ගැන හිතුවොත් නරකද?"
"ඇ...ඇයි ඇයි මොකද වුනේ?"
මම එහෙම ඇහුවත් මුන් දෙන්නගේ හිනාවෙන් තමා තේරුනේ මම මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ මේ ලෝක සිහියෙන් නම් නෙවෙ කියලා දැන් ඉතින් ඕකත් අල්ලගෙන මාව බයිට් කරයි.
"මගේ බඩත් රිදෙනවා ජියා දැන් නම් මේ මියූ නිසාම හිනා වෙලා..."
"මගෙත් ජේක්..."
"ඔය දෙන්නට හරි හිනා නේද ඉතින්..."
YOU ARE READING
DADDY's BABY 🔞 | JJK 18+ ✔
FanfictionMafia boy and cute girl love story 🔞 main character - JJK language - SINHALA only 18+ started - 13/04/2024 complete - 14/09/2024 intro & chap #32 warning 🔞 write by ωιηzу