CHAPTER #27

368 51 98
                                    

අතිසාර්ථක විදිහට මම කුකීගේ අන්තිමට කෙහෙල් කිරි එකත් බීලා දැම්මා එයාගේ lap එකේ ඉඳන්ම මුණ නම් ඇඹුල් වෙලා ඒත් කරන්න දෙයක්නැ ඕවා හිතන්න තිබුනේ මට තිත්ත බෙහෙත් පොවන්න කලින් ලිප් කිස් එකක් ඉල්ලුවාම දුන්න දේ නම් කතා කරලා වැඩක්නැ.

"දැන් හරිද... ම්ම්..."

"නැ..."

"තව මොනාද ඕනි ආ..."

"ස්ට්‍රෝබෙරි ඕනි..."

"ඉන්න මම අරන් එන්නම් ස්නැක් බැග් එක..."

"බැ බැ මාවත් අරන් යන්නකෝ..."

"යාහ්... කෝ එන්න..."

පව් කියලත් හිතෙනවා මොකද කුකී අද උදේ පාන්දර ඉඳලම කරන්නේ යන යන තැනට මාවත් වඩාගෙන යන එක මාව දාලා ගියපු එකට මේ මම සලකන විදිහ හොඳයි ඉතින්.

"කුකී මට අර ලොලිපොප් එක ඕනි..."

"දැන් හොඳටම ඇති යූහි ඔයා අද දවසට පැණි රස කෑවා වැඩි..."

"මට ඒක දෙනවද නැද්ද මෝඩ හාවෝ ඔයා..."

"බෑ..."

"බෑ කියලද කියන්නේ කුකී..."

"යාහ් යූහි ඔයා නම් පොඩි එකෙක්ට අන්තයි ආයේ ලෙඩ වෙන්න එපා..."

විශ්වාස කරන්න මහා ලොකු මාෆියාකාරයා එයාගේ වයිෆ්ට බයයි... හ්හ් මට මහා කුරිරු සතුටක් දැනෙන්නේ ඉන්නවා මිස්ට ජන්ග්කුක් කියලා දෙන්න මේ මියූන්හි ගැන.

*
*
*
*
*
*
*
*
*
*
*

කුකී වොශ් දාන්න ගියපු වේලාවේ මම ඉක්මනට කිචන් එකට ගිහින් ජූනි ඔප්පා ගෙනාපු kandy bag එකම උස්සන් ආවේ මගේ අහිංසක මොලෙට ආපු අහිංසක අදහසක් නිසා.

අහිංසක අදහස කෙසෙ වෙතත් කුකී වොශ් රූම් එකෙන් එලියට ආපු විදිහට තව ටිකෙන් මට ලොලිපොප් එකත් හිර වෙනවා අනේ ඒ රෝස පාට nipple එක කන්නමයි හිතෙන්නේ මට.

"බබා මොනාද බලන්නේ...."

"ඇහ් මොනාද..."

"හරි හරි ඔයා මොකුත් බැලුවේ නැහැ ඉන්න මම කන්න අරන් එන්නම් බෙහෙත් බොන්න තියෙනවා බබා ඔයාට..."

DADDY's BABY 🔞 | JJK 18+ ✔Where stories live. Discover now