යාන්තම් සිහිය එද්දි ආව දරාගන්න බැරි ඔලුව කැක්කුම එක්ක විදුල් වැටිලා හිටපු තැනම ගුලිඋනේ ඇස් කොන් දිගේ කඳුලු බේරෙද්දි....
"අයි....යේ....හ්......"
දැන් වෙලාව කීයද මහ රෑද එලිය වැටිලද ඒ කිසි දෙයක් විදුල් දන්නෑ වෙද්දි වටේම පැතිරිච්ච තද කලුවර විතරක් විදුල්ව වෙලාගෙන තිබ්බා....කීපාරක් සිහිය ඇවිත් නැතිවුනාද කොල්ලා දන්නෙ නැති වෙද්දි දැන් උනත් සිහිය ආවත් ඔලුවෙ කැක්කුමයි මනෝවිකාරයි එක්ක විදුල් හිටියෙ කොහොමටත් හොඳ මානසිකත්වයක නෙවෙයි....වට පිටේ දේකට අවදානෙ දෙන්නවත් කෑගහන්නවත් ඒකෙන් කොල්ලට බැරුව ගියා වෙද්දි විදුල් ඔහේ වැටුන තැනම එහෙමම හිටියෙ මහා අසරණ කමක් දැනෙද්දි....කලුවර විදුල්ව බය නොකරානම් කලුවර විදුල්ගෙ දුර්වල තැනක් නොවුනනම් කොල්ලා මෙච්චර ප්රශ්නයක් නොවෙන්න තිබ්බා...
දොරක් ඇරෙන සද්දයක් අවසිහියෙන් හිටපු විදුල්ට ඇහෙද්දි විදුල්ගෙ බිඳිලා තියෙන මනස හෙව්වෙම අයියා වෙද්දි දොර ඇරියෙත් අයියා කියල විදුල්ට හිතුනා....ලයිට්ස් එලියක් මූණට වදිද්දි කටහඬක් ඇහෙද්දි විදුල් අයියා කියල මිමිණුවෙ ඒ හින්දම වෙන්නැති....
"අ...යි..යෙ....ම...ට...."
"අයියෙක් නම් තමයි හා පැටියො....හැබැයි බ්රැන්ඩි අයියා ...මම හිතුවට වඩා පනිෂ්මන්ට් සැර වෙලානෙ බබෝ...."
පාන්දර හතර පහුවෙද්දි කාටවත් අහුනොවී ගබඩාවට ආව බ්රැන්ඩි දැක්කෙ දොර ගාවම බිම ගුලි වෙලා අසිහියෙන් මුමුණන පොඩි කොල්ලව වෙද්දි බ්රැන්ඩිගෙ කට කොනේ ජරා හිනාවක් ඇඳුනා....
"කෝ බලන්න දාඩිය දාල...වෙව්ලනවත් එක්ක....සැක් සැක් ඔහොම නම් බෑ බබෝ....පොඩ්ඩක් ෆයිට් කරල උඹව යට කරගන්න ආවට නිකම්ම ඩවුන් වෙලානෙ...කිසි ජොලියක් නෑ....පණ ඇතුව නැගිටපන්....නැගිටපන් යකෝ...."
පණ නැතුව ඉඳපු විදුල්ව ටීෂර්ට් කරෙන් ඇදල උස්සපු බ්රැන්ඩි කොල්ලව ආයෙ අතඇරලා පයින් පාරක් ගැහුවා වෙද්දි අසිහියෙන් ඉඳපු පොඩි එකා කෙඳිරි ගාගෙනම වකුටු උනේ බඩ අල්ලගෙන....
"අ...යියෙ....හ්....එ...පා.."
දාඩිය දාල පොඩි එකාගෙ ඇඟටම ඇලිල තිබ්බ ටීෂර්ට් එක බ්රැන්ඩිගෙ කාමාතුර හැඟීම් තව අවුලද්දි බ්රැන්ඩි හරි හදිස්සියකින් පොඩි එකාගෙ ඇඳුම් වලට අත තිබ්බෙ සිහි නැති උනත් උගෙ ඔනෑ එපාකම් කොල්ලගෙන් ඉෂ්ඨ කරගන්න හිතාගෙන.....
YOU ARE READING
විදූ
Romansaසමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25