Angry Writer 26

56 8 2
                                    

26 කොටස

විටෙන් විටේ ලශාන් අපි අතරට ආවා. ඒ එක එක විදිහට. අහස්ට බැරි උනා ඒ එකම වෙලාවකවත් ලශාන්ව අයින් කරගන්න. ඇල්ල ගාවදි උනත් අහස් ටී එක පිටින්ම වතුරට බහින්න හේතුව මම නොදන්නවා නෙවේ. එහෙම තියෙද්දිත් මම කලේ ඒ මනුස්සයා බේරගන්න එක. අහස් ළඟ ඉද්දි අහස්ට ලං නොවි ඉන්න එක මට කරන්න අමාරුම වැඩක්. ඒත් ඒ ඔක්කෝම අමතක කරලා අහස්ට ලං වෙලා ඉද්දි කොහෙන් හරිම ලශාන් එතනට කඩා වදිනවා. ඇත්තටම ලශාන්ට මොනාද ඕන..

ලොකුගේ රූම් එකට ඇවිත් වොශ් දාගෙන සෝෆා එකේ හාන්සි වෙද්දිත් ඔක්කොම වගේ නිදි. උන්ට ඇඟට මහන්සි. මට හිතට මහන්සි.

"මල්ලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මල්ලි.."

"ලොකු.."

"නිදි නැද්ද ?"

"දැන් අයියේ වොශ් දාන් ආවේ. අපේ උන් නිදි නේද??"

"ඔව්. මල්ලිත් ටිකක් නිදාගන්න.."

"නින්ද යයි අයියේ.."

"මං දන්නවා ගඟන ඔළුවට නිදහසක් නැ තමා. අපේ යකාත් මොන මගුලක් කරනවාද කියලා මට තේරෙන්නේ නැ."

"බලමු අයියේ මමත් මොකක් හරි තිරණයක් ගන්න ඕන."

"ඒ කියන්නේ ??"

"බලමු අයියේ මාත් එන විදිහකට මුණ දෙනවා. මම අහස්ට ආදරෙයි. මට එයා අත්තරින්න බැ. ඒත් එයාට දන්නන්න උනොත් මම ඒක කරනවා. අයියා විතරක් දැනට දැනගෙන ඉන්න  ඒක."

"මල්ලි මොකක් හරි ඔළුවේ තියන්ද ඉන්නේ ?"

"මම අපේ උන්ටවත් කිව්වේ නැ. කියන්නෙත් නැ අන්තිම වෙනකන්. මම අප්පච්චිට කිව්වා එයාගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියා වල. එහේ විඩියෝග්‍රැෆි කෝර්ස් එකකට මම යනවා එක්සැම් ඉවර උන ගමන්."

Angry Writer..Where stories live. Discover now