කතා නැත්තෙ ඇයි බලනවද. හෙතුව මෙකයි.
කොච්චර ලියන්න ගත්තත් ලියා ගන්න බැ අනේ. මගක් දුර යද්දි ඔලුව නිකම් හිර වෙනවා වගෙ. ඇස් වලින් කදුළු එනවා. ලියන්න ට්‍රයි කරත් හරි නැ කියලා හිතෙනවා මන්දා ඒ ඇයි කියලා. කිහිප පාරක්ම මකන ගමන් ලියන්න් බැලුවා භාගයක් වගෙ ටයිප් කරන් ගිහින් ඩිලිට් කරලා දැම්මා. මන්දා ඇයි කියලා. පිස්සු වගෙ අනේ.
🥲. ඉක්මනට එන්න බලන්නම් මම.
YOU ARE READING
මාගේ සද නුඹදෝ ✔
Fanfictionමට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫