"මට ඔයාව ඔනි....." මගෙ තොල් ලගටම ගැවි නොගැවි පහත් උන එයා එහෙම කිව්වා.
"හෙට ඉදන් මට ඔයා එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න ඔනි ආර්ශ..... පුළුවන්ද හෙට ඉන්න මාව අලුත්ම කෙනෙක් කරන්න....." හුස්ම පවා ගැවෙන තරමට අපි ලන් වෙලා ඉද්දි මම එහෙම මිමිනුවා.
"ඔයා ඉඩ දෙනවනම් මට අනිවාරෙන් පුළුවන්...."
"එහෙනම් මාව ඔයාගෙ කර ගන්න ආර්ශ.... ඔයාට විතරක් අයිතිකර ගන්න....."
මම එහෙම කියනවත් එක්කම මගෙ නලලට හදුවක් තිබ්බ අර්ශ මගෙ අවසරය එක්කම එයාගෙ අත් වලින් මගෙ ඇදුම් ගලවලා අයින් කරා. මම මේ එයගෙ ඉස්සරහ නිරුවත් වෙන පලවෙනි වතාව නෙවෙයි. මම හුගක් සැරයක් එයා ඉස්සරහ මෙහෙම ඉන්නැති. එත් සිමාවන් බිදලා දුර යන්න තරම් හිතාගෙන මම එයා ඉස්සරහ නිරුවත් උන පලවෙනි වතාව.
මගෙ නිරුවත දිහා ඇහිපිය නොහෙලා එයා බලන් හිටියා. එයාගෙ ඒ වෙනස් වෙන හැගිම් දිහා හරි ආසාවෙන් බලන් හිටිය මම එයාට ලා හිනාවක් දෙනවත් එක්කම එයා මගෙ මුනට පහත් වෙලා තදින්ම මගෙ කම්මුල් දෙක සිප ගත්තා.
"තමුසේ ලස්සන වෙලා..... ස්පෙශලි මේ හිප් චෙන් එකත් එක්ක....."
ඇත්ත එයා හරි. විකුම් මට දුන්න චෙන් එක තවමත් මගෙ ඉන හැඩ කරලා තිබ්බා. එක මම එදා දැම්මට පස්සෙ ආය ගැලෙව්වෙ නැ. මොකද එක මට ලස්සනයි කියලා මම කන්නාඩියෙන් බලන් ඉදලා තියෙනවා. පුදුමයි ආර්ශ එක කොහෙන්ද ඇහුවේ නැ.
මම එයා දිහා හිනා වෙලා බලන් ඉද්දි මගෙ ඇස් දිහාම අඩවන් ඇස් වලින් බලන් එයා චෙන් එක දිගෙ සිරුවට ඇගිලි අරන් ගියා. ඒ දැනෙන පහස එයාගෙ බැල්ම දරා ගන්න බැරි මම තොල් පට හපාගෙන ඇස් දෙක පියා ගත්තා.
"Don't close your eyes aiya pana... I want to see how you want me more and more with your eyes..."
මගෙ කන් පෙති ලග එයා එහෙම මුමුනනකොට මම හිමින් ඇස් ඇරලා එයා දිහා බැලුවා. එයාගෙ ඇස්. එවා ආදරෙන් පිරිලා. රගෙන් නත් වෙලා තියෙන ඒ අඩවන් ඇස් වකින් මගෙ දිහා මගෙ දිහා බලන් හිටියා.
මම හිතනවා ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ ආදර වන්තයාගෙ ඇස් වලින් තමන්වම දකින එක තරම් සතුටක් තවත් නැතුව ඇති. ඉතින් මම මාවම දැක්කා ඒ ඇස් වලින්. එයා කියනවා වගෙන මමම විතරක් එයාගෙ හදවත පුරාම ඉන්නවා කියලා මම අද දැක්කා. ඇස් වලට බොරු කරන්න බැහැලු. කොච්චර අපි මුනින් දෙවල් හැංගුවා ඇස් කියන්නෙම එවා හංගන්නෙ නැතුව අවංක හැගිම් එලි දාන දෙයක්ලු. ඉතින් මම අද එයාගෙ ඇස් වලින් මාවම දැක්කා. ඒ හිතේ ඉන්නෙ මමම විතරක් කියලා මට තෙරුනා.
YOU ARE READING
මාගේ සද නුඹදෝ ✔
Fanfictionමට ඔනි නැ බන් උබට හදක් වෙන්න..... මට ඔනි හදක් වගෙ ඉන්න උබව දරා ගන්න අර විසල් අහස වෙන්න......... 🚫 කතෘ අවසරකින් තොරව උපුටා ගැනිම, කොටස් වශයෙන් පල කිරිම තහනම් 🚫