රියැලිටියේ කප්පරක් දේ දරාගෙන ෆැන්ටසියෙ සකුරා මල් සුවද විදින්නට ආරාධනා~

99 5 0
                                    

"උඹට දවස් කීයක් කිව්ව ද බැ#ලියේ වෙන මිනිස්සු එක්ක හු#න්න යන්න එපා කියලා..!"

*චටාස්*

"තමුසෙට වෙන ගෑණු එක්ක ඉන්න පුළුවන් නම් මන් ගියා ම මොක්-"

*චටාස්*

"උඹෙන් ගුටි කකා මට මේ ගෙදර ඉන්න ඕනේ නෑ..!!"

"උඹ මේ ගෙදරින් අඩියක් එළියට තිව්වොත් අර කාමරේ ඉන්න එකාගේ මළගමට තමයි උඹට එන්න වෙන්නේ පරට්ටි..!!"

"ගෙදර කවුද..? වංශසිංහ..!!?"

".........................."

"මැඩම් මැඩම්ට යන්න බ්-"

"අත ගන්නවා මගෙන්... වංශසිංහ..!!"

"..................."

"අන්න උඹේ අතින් අනාථ වුණු අනිත් ගෑණිත් ඇවිත්..!!"

"කටවහපන්..!"

"................."

"මේ ළමයා තමුසෙගේ.. මට මේ ළමයා ජීවත් කරවන්න සල්ලියක් නෑ...! තමුසෙ ම මේ ළමයා තියා ගන්නවා.. අදින් පස්සේ මම මේ ලෝකේ කවුරුවත් ඉස්සරහට එන එකක් නෑ..!"

*💥*

"ආහ්...!!"

"මෙන්න මේකි ව ගිහින් වලලපන් අර චෙරි ගහ ළඟ.. වලලා හදපන් සොහොනක් මූට කවද හරි බලන්න.."

"ඕකේ බොස්.."

"අමනුෂ්‍යයෙක් ද තමුසේ..!! මේ පොඩි එකා ඉස්සරහ ම-"

*චටාස්*

"මූවත් අරන් අරූ ගාවට පලයන්..! මුන් දෙන්න ම නිවුන්නු කියලා කාටත් කියපන්.. පරට්ටි..!!"

"ලොකු මේ ඉන්නේ ඔයාගේ ම මල්ලි.. එතකොට පොඩි මේ ඉන්නේ ඔයාගෙ ම අයියා.."

~වසර කිහිපයකට පසු~

"ලොකූ..!! චූටී..!! මේ වීඩීයෝ ක්ලිප් එක..!!?"

"සල්ලා පුත්තු..!!!"

මිනිස්සු ප්‍රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙඑහෙමලු..!!

ඒත්,
පරම්පරා ගාණක් රටේ ලොකු පුටුව හොඹවපු සල්ලාර ඇමතිගේ ඇමති පුත්තු දෙන්නා සල්ලා පුත්තු වෙන්නේ කොහොමද..!???

SAKURAWhere stories live. Discover now