"'රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 hears " යනු තුන්කොන් ආදර සම්බන්ධයක් සම්බන්ධයෙන් ලියැවුණු කතාවකි.
සිතල ජීවිතයක් යෙදවූ ප්‍රධාන චරිතය ට හිත බැදුණු සමාජශීලී තරුණියක් සහ ප්‍රථම දසුනට ආදරයෙහි බැඳුණු දෙවන චරිතයක මැදින් මේ ආදර ව්‍යාපාරය ගොඩනැගෙයි. විරුද්ධ ගති ලක්ෂණ සහිත මෙම චරිත තුන අතර පවතින ආදරය හා සම්බන්ධතා, කතාවට සංකීර්ණත්වයක් එක් කරමින්, මනුෂ්‍ය හැඟීම්වල ගැඹුරු අර්ථය පෙන්වා දෙයි.
ඩියේෂි ත්රිශාර්යා
🌼 කැරලි උරහිසට වැවුණු කොණ්ඩය සමග ඇයටම විශේෂ වූ කට යට ඇති dimple දෙකත්, මුහුණේ සිනාව නොඅඩුව පවතින සැහැල්ලු ගති පැවැතුම් ඇති චරිතයක් වෙ.අතිශය සමාජශීලී, විහිළුකාරී, සහ හිතවත් කෙනෙක්. ඇය කවුරුත් එක්කම පහසුවෙන් කතා කරන, සෙසු අයව සිනාසෙවීමට පටන් ගන්නා අයෙක්. ඇයත් සමඟ නිතරම සැප දුක බෙදාගැනීමට යහලුවන් තිදෙනෙක් සිටි.
ත්රිමේශා දම්සාදි🌼 ඩියෙෂිගේ හොඳම යාළුවා ය. ඇය දිගු කෙස් කළඹක් ඇති, විදෙස් පෙනුමක් තිබෙන, කතා බහේ සරළකමෙන් පිරිපුන් තරුණියකි. විහිළු මොන තරම් කරත් ඩියෙෂිගේ ගැඹුරු හැඟීම්වලට හොඳටම විදහාගෙන ඉන්න කෙනෙක්. ඇයගේ විහිළු සහිත ස්වභාවය හැමවිටම කට්ටියටම සතුටක් ගෙන එන එකේ, ඩියෙෂිගේ හොඳම සහායකයාව වීම පුදුමයක් නොවේ.
YOU ARE READING
"රැළි 2 ක තනි වූ වෙරල - Waves of 3 Hearts"
Teen Fiction" ඔයා තාමත් එයා ගැන හිතනවා ද ඩිෂූ ? " " මං තාමත් රැළි දෙකකට තනි වෙච්ච වෙරළක් සයාශ්.."