1 පරිච්චේදය.

296 13 1
                                    

බේබි ....සුදු බේබි... අපි ආවා...නැගිටින්න
"මෙච්චර ඉක්මනට?"කියලා විදුර ඇහුවෙ පුදුමෙන් වගෙ
ඔව් බේබි..බෑග් ටික මන් ගේන්නම් බේබි යන්න ලොකු සර් බලන් ඇති..
"Ok"කියලා විදුර ඇතුලට එද්දීම විදුරගෙ අයියා
ආ...හාමු මහත්තයා...කින්ඩි හිනාවක් මුව රදවන් අරුන් කීවේ විදුර ගෙට අඩිය තියනකොටම
"After the long time loku"කියලා විදුර කීවේ හරියට චූටි බබෙක් වගේ
එනවා මෙහෙට්ට මොඩයා..කියලා අරුන විදුරව බදාගද්දි ඉබේටම ව්වගේ විදුරට ඇඩුනා
"I miss you loku"
මටත් තමුසේ නැතුව සාන්කාව වගේ තිබ්බේ..කියලා අරුන විදුරගේ ඔලුව අත්ගානකොට විදුර එකපරටම ඇහුවේ
"කො අරයා..?"කියලා
ඉන්නවා..තාත්තේ එන්න පල්ලෙහාට ඔයාගෙ පුත්‍ර රත්නය සම්ප්‍රාප්ත වෙලා ...
"stop loku"
ඇයි අනේ...?
විදුර...කොහොමද පුතේ ..මට ගොඩක් මතක්u උනා..කියලා තාත්තා කියද්දි අහක බලාගෙන ඉන්න විදුර
"ඇත්තද?"කියලා කින්ඩියට හිනා උනා
ඒකට මාධවගේ මූණම කලු උනා මොකද තේරුන විදියට විදුර තාම එයාට ‍වෛර කරනවා.
හරි ..සුදු වොශ් දාන් එන්න කමු අපි..කියනකොටම අරුන දිහා බලපු විදුර
"වි‍ජේ අන්කල් අතේ කෑම එක එවන්න මගේ කාමරේට"කීවේ මට බෑ කියන්න බැරි කමට
Ok ok බට්ටා දැන් යන්න වොශ් දාන්න ....
"Ok Loku"
අරුන කට ඇරියේ විදුර ගියාට පසුවය ..තාත්ති වැඩිය හිතන්නෙපා කන්න ගිහින් ...
"මට පුරුදුයි ලොකු පුතා ..."

සුදු... මන් එන්නද පැටියො කාමරේට ?
"Come Loku"
මෙන්න විජේ අන්කල්ගේ වැඩේ මන් කරා...කන්න ඉතින් කුසුමා ඇන්ටි හැදුවේ ඔයා ආසම දේවල්.
" ම්ම්ම් හරි මන් කන්නම්"
පැටියෝ..?
"ම්?"
අරකට කැමතිද?
"I have not any other choice "
ම්ම්ම්
"කරන්න දෙයක් නෑනෙ ලොකු මන් කැමති"
That's ma boy දැන් ඉක්මනට කාලා හුරතලේ දොයියා ගන්න ...
"Good night loku"
Good night sudu...


මතුසම්බන්දයි.....!b
අනික දෙන්නද? කම්මැලිද??
දැන් චුටී ඒවා දුන්නට ඉස්සරහට දිග ඒවා දෙන්නම් කියවන්න හොදේ දිගටම🥹🤍

පුරුදු සුවද🤍Where stories live. Discover now