ඇයි බැරි....අයින් වෙන්න..විදූඌඌඌඌඌ
"මට ඔයාව ඕනි...ගන්නද සල්ලි වලට"
"මන් ගනන් විදූ... "
"ඒක මන් බලාගන්නම් මට ඔයාව ඕනි එච්චරයි "සහස් මෙන්න යාලුවෝ ඇවිත්... උඩට එන්න කියන්නම් හොදේ... කියලා අම්මා කියද්දි විදුර සහස් ට යන්න දුන්නේ "මන් පස්සේ අල්ලගන්නම්"කියන ගමන්...
ආ ඩබල...කියම ගමන් චමිදු ඇවිත් ඇදට පැන්නේ මහන්සි පකෝ කියන ගමන්...
මේ යන් නේද අපි ටව්න් එකට...
"අනෙ මෙ සහස් ආවා විතරයි නේ හෙන මහන්සි හු** පයින් ඇවිත්..."කව්ද පයින් යන්නේ..." කියන ගමන් සහස් බැලුවේ විදුර දිහා...අපේ විදූ ඇවිත් තියෙන්නෙ කාර් එකේ අපි ඒකෙ යන්
අම්මටසිරි නියමයි නේද චමියෝ එහෙම එල කියන ගමන් ඕශද නැගිට්ටේ ඔක්කොටම කලින්..
"එහෙනම් යන් කස්ටිය"කියන ගමන් විදුර මේසෙ උඩ තිබ්බ යතුර ගත්තේ සහස් ට ඇහැක් ගහන ගමන්..."මේ මෙතන 3500 තියේ ඇති වෙයොද සහස්"කියන ගමන් චමිදු සහස් දිහා බැලුවේ මූන ඇබුල් කරගෙන
හරි අව්ලක් නෑ යන ගමන් කියන්නම් යමන් වෙලා යනෝ
කියන ගමන් සහස් පල්ලෙහාට දිහුවේ අම්මට කියල එන්න...සහස් වාහනෙට නැන්ගම විදුර ඉක්ම්නට කරේ සහස්ගේ ශීට් බෙල්ට් එක දාපු එක...."බබෙක් වගේ තාම ඒක දාගන්න බෑ බබාට" කියලා විදුර කියනකොට සහස් ආයෙත් එයාගේ හුරතල් මූන දාලා කීවේ "ඔයා ඉන්නේ ඒකටනේ"කියලා...
පිටි පස්සෙ ඉන්න ඕශදටයි චමිදුටයි නිකන් කුජීත දුකක් මේ වෙලාවේ දැනුනේ උන්ට මේ වගේ කරන්න කොල්ලෙක් තියා කෙල්ලෙක් වත් නැති නිසා...ඕයි චමී අපි පුප හපන් මැරෙමු බන්...මන් උබේ හපන්නම් උබ මගෙ හපපන් කියන ගමන් ඕශද මූන ඇබුල් කරගද්දි
"ඔච්චර නටන්න දෙයක් නෑනේ පුපවල් හපන් එච්චර දෙයක් පුලුවන් නම් කටට ගනින්කෝ"කියලා චමිදු හයියෙන් හිනා වෙද්දි ඕශදයගේ මූන රතු උනා
"පාඩුවේ ඉදහන්කෝ හුක**න්නෝ නිදහසේ සීරියස් වෙන්න වත් දීපන් රෙද්ද මට පඩයක් ගියත් පුක ඒක වත් සීරියස් කරගන්න දෙන් නෑ තෝ""ඇති රන්ඩු උනා......"
කියලා සහස් කෑගද්දි දෙන්නම සයිලෙන්‍ට් ...මේ මොඩ ඩබල අපි මේ පාර නැවක් නේ ගහන්නේ ඒ නිසා මන් හිතුවේ රගර් බෝලෙක හැඩේට බැජ් ටික හදන්න...ඒක හොදද විදූ...
"ම්ම්ම්ම් හොදයි සහස් ඒක මරු..."
උබලගේ අදහස කෝමද කියන ගමන්. සහස් බැලුවේ සදාදරනීය මිතුරන් ඩබල දිහා...
"හොදයි පුතේ හොදයි"
එච්චරයි හුට්ටෝ..කියන ගමන් සහස් විදුරගේ මූන මිරිකද්දි ඕශදගේ ඇගිලි ටික කටේ...
YOU ARE READING
පුරුදු සුවද🤍
Romance#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...