බස් එකෙන් බැස්සම විදුර කෙලින්ම කෝල් ක්රේ අයියට
"ලොකූ මන් කටුගස්තොට මාව ගන්න එන්න"කියලා ෆෝන් එක තියලා ඇත්ත්ටම විදුර කල්පනා කරන්නෙ සහස් ගැන එච්චර එයාව දැනෙන්නෙ ඇයි කියලා එච්චර පුරුදු ගතියක් දැනෙන්නෙ ඇයි කියලා ....බීප් ... හෝන් එකේ සද්දෙට තමා විදුරගේ අවදානෙ හරියට ආවේ එතකල් විදුර හිටියේ සිහියෙන් නෙවෙ ...
"පොඩි ඩයල් එක කොහෙද ගියේ අද මෙච්චර ඉක්මනට යාලුවොත් හොයගෙන"
"ම්ම් කන්න ගියා ලොකු" කියලා ආයෙත් ජනේලෙන් අහක බලගත්තේ සහස් ව මතක් කරගෙන....
"බහින්න අපි ආවා සුදු"කියලා අරුන කීවට පස්සෙ තමා ආයෙත් විදුර සිහියට ආවේ "ම්ම් හරි" කියලා බහිද්දි කෙලින්ම අරුන ඇහුවෙ කෙල්ලෙක් වත් සෙට් උනාද ඔච්චර කල්පනා කරන්නෙ කියලා ....ටිකක් වෙලා බලන් හිටපු විදුර ඇතුලට ගියා ඒත් හිතේ තිබ්බෙ කෙල්ලෙක් නෙවෙ කොල්ලෙක් නිසා මන් කලබල වෙලා ඉන්නෙ ලොකු කියලා ඒක කීවනම් රෑට කන්නත් නෑ ගෙදරින් ඊට මීට වඩා හොදයි කට පියාගෙන ඉන්න එක ...
"සුදු උඩට කෑම එක එවන්නම් වොශ් දාන් කන්න" කියලා අරුන කීවෙ විදුර එකට එයලා එක්ක කෑම මේසෙ කන්නෙ නෑ කියලා හොදටම දැනගෙන .
"එපා ලොකු මන් පල්ලෙහාට එන්නම් අපි එකට කමු"කියලා විදුර උඩට යන දිහා අරුන බලන් හිටියේ ලෝක පුදුම හතෙන් එකක් ඉස්සරහ තියනවා වගේ මොකද ඒක කවදාවත් වෙන්න බැරි දෙයක් ...විදුර බෑග් එක ඇදට දාලා වොශ් දාන්න යද්දි
"ට්‍රීන් .."මැසේජ් එකක් ඒක හරි කලාතුරකින් ඇහෙන සද්දයක් ..එතකොටම ෆෝන් එක අතට ගද්දි
You added group "මේක අපිලගේ ස්පෝට් මීට් එක "
ඒක දැක්කම ලාවට හිනාවක් මුව ඇදුනේ ඉබේටම වගේ
එහෙමම ෆෝන් එක ආයෙත් ඇදට විසික් කරලා වොශ් දාල පල්ලෙහාට ගියේ කන්න ඕනි නිසා...
"ආ එන්න පොඩි මෑන් විදුර යනකොට කුසුමා ඇන්ටි උයලා තිබ්බෙ එයා අසම කෑම වර්ග අල බැදලා සම්බෝල මලවලා සැමන් උයලා .... ඒ කෑම වල සුවදට අමතක් වෙනවා ඔක්කොම කෙලින්ම මේසෙ ඉදගත්තු විදුර පිගානක් අරන් බත් බෙදාගත්ත විදිය දැක්කම තාත්ත්ගේයි අයියගෙයි ඇස් කටේ ..මොකද විදුර මෙහෙම කන්නෙ හරියටම අවුරුදු 4 පස්සෙ ..."අලුත් ඉස්කොලේ නිසා සුදු ගොඩක් වෙනස් වෙලා නේද.." කියලා අරුන හිනාවක් දැම්මෙ විදුර දිහා ආදරෙන් බලගෙන මොකද මේ දව්ද්ස එනකල් ගොඩක් කල් බලන් හිටියේ වැඩියෙන්ම අරුන ...
කෑම කාලා ඉවර උනු ගමන් විදුර ගුඩ් නයිට් කියාගෙන ගියේ නිදාගන්න ...
උඩට ගිහින් බෑග් එක අදිනකොට විදුර දැක්කෙ අර කලින් සදුන් බෑග් එකට දාපු පොත "අහ්හ් මේක මගෙ නෙවෙනෙ"කියලා කියන ගමන් පොත පෙරලද්දි තමා දැක්කෙ ඇතුල් පැත්තේ ලියලා තියන නම "සහස් කාශ්‍යප"
අයියෝ මේක එයාගෙද ...කියන ගමන් විදුර පෙරලුවේ පොතේ අන්තිම පිටුව මොනාද තියෙන්නෙ බලන්න...
YOU ARE READING
පුරුදු සුවද🤍
Romance#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...