15 පරිච්චේදය

41 1 0
                                    

උදේ නැගිටිනකොට විදුර හිටියේ සහස් ට තුරුල් වෙලා පොඩි ලමයෙක් වගේ ....
"විදූ නැගිටින්න අපි ඉස්කෝලෙට යන්නොනි"කියන ගමන් සහස් කරේ විදුරගේ එහෙ මෙහෙ උන කෙස් ගස් අතින් හදන එක.....නැගිට්ට ගමන් විදුර කරේ එයාගෙ අත් දෙකම සහස් ගේ බෙල්ල වටේ යවලා සහස් ව බදාගත්තු එක...."good morning විදූ"කියන ගමන් සහස් කරේ විදුරගෙ පිට ආදරෙන් පිරිමදින එක....
"ගුම්මොනිම්....මෝනින් කිස් එකක් නැද්ද"කියන ගමන් විදුර සහස් දිහා බැලුවේ කට කොනින් පැනි හිනාවක් දාගෙන....
"මොකො නැත්තේ කො එන්න මෙහෙට්ට...."

"සහස්"
"ම්ම්"
"මාව තනි කරන්නෙපා ආයේ"
"කවදාවත් නෑ විදූ...මගෙ පන ඔයා මන් මගෙ විදූට හරි ආදරෙයි...." බිදුනු මිනිස්සුන්ට ආදරේ කරන එක එච්චර ලේසි නෑ ඒක හරි අමාරු දෙයක් ....පොඩිම පොඩි අඩුවක් වත් දැනෙන්න දෙන්න බෑ කියලා දන්න නිසාම සහස් ගේ වචන හැමවෙලෙම හරිම ආදරනීයයි..!

"යන් වොශ් දාල ලෑස්ති වෙමු"
"ම්ම් යන් විදූ"
දෙන්නම ලෑස්ති වෙලා පල්ලෙහාට එද්දි අරුන හිටියේ කිරි බොන ගමන්...
"ආ ඩබල ලෑස්ති ද මන් අද ගිහින් දාන්නද"කියන ගමන් අරුන කලේ බිබි හිටපු කිරි එක මේසෙ උඩින් තියන එක...

"ආපෝ මේ ඕනි නෑ අපි විජේ අන්කල් එක්කන් යන්නම් ඔයා හැඩ වෙද්දි හරියයි වෙලාව"කියන ගමන් විදුර හිනා උනේ සහස් ට තට්ටුවක් දාන ගමන්...
"අරුන අයියේ...කෝ අම්මා" සහස් ඒක ඇහුවේ වට පිට බලන ගමන්...
"තාම නිදි ඇති මල්ලි එයා ටිකක් ඉදලා ගෙදර යයි..."
"ම්ම්ම් හරි අයියේ මන් ගියා කියන්න අම්මට ...අද එද්දි වෙලා යයි කියන්න ස්පෝට් මීට් නිසා වැඩ"
"අපි යනවා ලොකු..."
"බායි පොඩි ඩබල"
"බායි අයියේ.."

සිරියමේ සාරා....අප්පටසිරි වෙනවා පුන්චි මැනිකෙට...මේන් දෙන්නා එකට අද...කියන ගමන් ඕශද හිනා උනේ චමිදුට ඇහැකුත් ගහන ගමන්...
ඒ ඕයි ඕශද මුන් දෙන්නා සිරාම ලව් ඕයි..කියන ගමන් චමිදු කරේ ඕශදට තට්ටුවක් දාපු එක
"ඔව් ඔව් ලව් ඇයි උබට ජෙලස් ද බබා"කියන ගමන් සහස් ඕශදගේ මූන මිරිකුවේ කින්ඩියට හිනා වෙන ගමන්...
විදුර සහස් දිහා බලන් හිටියේ කන්න වගේ....
"ඇයි බබා ඉරිසියද..ඔච්චර නපුරු වෙන්නෙපා"කියන ගමන් සහස් විදුර දිහා බැලුවේ මනමාල හිනාවක් දාන ගමන්...
"අනේ මේ වැඩේමනේ විකාර"කියන ගමන් විදුර ඩෙස් එකේ ඔලුව තියාගත්තේ වෙනදා පුරුද්දට...

පුරුදු සුවද🤍Where stories live. Discover now