7 පරිච්චේදය

58 4 0
                                    

ආයෙත් ඒ බැල්ම ඒකට සහස්ව ගල් කරන්න පුළුවන් ඒ ඇස් ...එක ඇහි බැම්මක් විතරක් උස්සලා බලන විදිය එච්චර ලද්සනට රවන්න පුලුවන් කාටද?හදගැස්ම වැඩි වෙද්දිම සහස් කරේ එතනින් යන එක ...විදුර නම් ඉදගත්ත ගමන් ඔළුව ගැහුවේ ඩෙස් එකේ..

මචන්..අඩෝ සහස් සින්දුවක් කියමු කම්මැලි බන් ..ඒ කතා කරේ සහස්ගෙ ඕන දේකට ඉන්න යාළුවා චමිදු
"අහ් කියමු ගනින් මගේ ගිටාර් එක මොකද්ද ඕන උබලට"

උබට සෙට් එකක් කියපන්..
ඔලුව තියන් හිටියට විදුරගෙ කන් තිබ්බේ සහස්ගේ සින්දුවට

"ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටි
එහි සැමරුම් රූතමයි ජීවිතේ...
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අදුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා..."

ඒක අහනකොට විදුරට මොකද්දෝ පුරුදු ගතියක් දැනුනා ඔළුවත් උස්සලා බැලුවේ සහස් දිහා එතකොටත් සහස් ගේ ඇස් නැවතිලා තිබ්බේ විදුර ලග ඉක්මනට අහක
බලාගත්තු විදුර ආයෙත් ඔළුව තියාගත්තා..ඒත් එක්ක්ම තමන්ටම මුමුනගත්තේ "ඒ ඔයාද? මට ඇයි මෙච්චර පුරුදු ඒ ඔයාවත්ද?"

අඩෝ අන්න සුරේකා මිස් කමින් පොත් ගනිල්ලා ස්ථාන ගත වෙයව් ඔක්කොමලා... එතකොට විදුරට හොදටම නින්ද ගිහින් නැගිට්ටවපන් අරූව ...එකපාරටම එපා කියපු සහස් කරේ මිස්ට  පේන් නැති වෙන්න විදුරගේ ඉස්සරහ ඩෙස් එකට ගිහින් ඉදගත්තු එක.. ඒක දැක්ක චමාදුගේ කට ඇරුනේ ඉබේටම ...උබට මක් වෙලාද?
"කටවහන් ඉදගනින් චමිදු"

ලමයි ඔයාලගේ ක්‍රීඩා උත්සවය තියන්න ප්‍රින්සිපල් අවසර දුන්නා අද හවස මීටින් එක හැමෝම එන්න...කියලා සුරේකා මිස් යද්දි හැමෝම එක පාරට කීවේ හරි මිස් කියලා...
විදු නැගිටින්න කියලා සහස් තට්ටුවක් දැම්මම විදුර එකපාරටමනැගිට්ටෙ පුදුම වෙලා අර බැල්මත් එක්ක
"මොකක්ද කීවේ"
නැගිටින්න කියලා මොකද රවන්නේ...
"නෑ ඊට කලින්"
අහ්හ්හ්හ් විදු කියලා ඇයි?
"ඔයා කව්ද මගේ නම වෙනස් කරන්න ඒක මට කීවේ එක්කෙනෙක් විතරයි"
අනේ පව් මෙයාගේ තරහ බලන්නකෝ...ඇයි ඔච්චර නපුරු විදු...
"මන් කීවා එක පාරක්"


මතුසම්බන්දයි!!

පුරුදු සුවද🤍Where stories live. Discover now