8පරිච්චේදය

59 3 0
                                    

තරහා ගන්නෙපා ... කියමින් සහස් විදුරගේ ගේ ගිනි ගන්න ඇස් දෙක දිහා බලාගෙන ඉදිදි විදුරගේ හදවත වේගෙන් ගැහෙන්න ගන්නවා කියලා තේරෙද්දි සහස් නිහඩතාවය බිදිමින් කීවේ ඇයි විදූ කීවම මොකද කියලා...

කිසි දෙයක් කියාගන්න බැරි උන විදුරගේ මූන මිරිකන ගමන් සහස් කීවේ ඒ නම දන්නේ මන් විතරයි විදූ ..කියලා  එතකොටම එතනින් නැගිටින්න හදන සහස්ව තදින් අල්ලගෙන විදුර ඇහුවේ "ඒ ඔයාද කියලා"
"කව්ද? කා ගැනද කියන්නේ?"
නෑ ඒ තමුන් වෙන්න බෑ.. කියලා අත අතාරින ගමන් කීවේ එක වගේ උනා කියලා ඒ තමුන් වෙන්න බෑ කියලා ඒත් හිත හොදටම දන්නවා ඒ පුරුදු ගතිය ඒත් විදුර ඒක පිලිගන්න කැමති නෑ ඇත්තටම ඒ ඔයාද සහස් හිත ඇතුලේ ප්‍රශ්න ගොඩයි...
"විදූ අපි හවසට හම්බෙමු මන් දැන් යනවා මියුසික් රූම් එකට ...හවස මීටින් එකේදි හම්බෙමු"
ඒ බැල්ම ආයෙත් දැක්කම සහස්ගේ මූනෙ මල් හතයි හැමදාම මට රවන්න මට පුළුවන් එතෝට මේ වගේ සතුටු වෙන්න නොකීවට සහස්ට ඕනි උනේ එහෙම කියන්න...
"ඇයි ඒ මොකද්ද මට ඒ වෙන්නෙ ඒ ඇත්තටම මන් හොයපු ඔයාද?මන් ආදරේ කරපු ඔයාද?ඒත් ඒ ඔයානම් ඇයි මාව අමතක? මන් කියන් නැතුව ගියපු නිසාද?මාත් එක්ක තරහද? මට ඒ පොරොන්දුව තාම මතකයි ඒත් ඔයා කොහෙද ?ඔයාගෙ නම වත් දැනගෙන හිටියා නම් ඒත් එයා විතරක් දන්න නම ඔයා දන්නෙ කොහොමද?..."විදුරගේ හිත ඇතුලේ උසාවියක් වගේ...

ඕයි විදුර යමන් මීටින් එකට ...විදුරගේ කරට අත දාන ගමන් චමිදු කීවේ ඔරලෝසුව දිහා බලන ගමන් ...
" ම්ම් යන්"
බෑග් එක ගනින් එහෙමම ප්‍රැක්ටිස් යමන් ...අඩෝ මගේ අතේ ඕශදයාගේ බෑග් එක උබ ගනින්කෝ අපේ සහස්ගේ
බෑග් එක අද උට මියුසික් ප්‍රැක්ටිස් කියන ගමන් චමිදු පන්තියෙන් එලියට ගියේ විදුරත් එකක්ගෙන සදුන්ට පන්තියේ දොර වහන්න කියන ගමන්
ඕයි ඕයි විදුර මෙන්න උබගෙද මේ පොත දාලා යනවා උබ ... ඒ දිහාවත් බලන් නැතුව විදුර උත්තර දුන්නෙ "වෙන්න ඇති"කියලා  ඉදාන් මන් දාන්නම් බෑග් එකට උබේ අතේ බෑග් එකක් නේ...

"ම්ම් තැන්කියු"

මේ උබේ හවුස් එක මෙකද්ද ?
"දන්නෑ"
අයියෝ සදුන් පෑනක් අරන් බෙදපන් මුගේ විබාග අන්කේ කියපන් උබේ අන්කේ
"23773"
අහ්හ්හ් විදුර උබ තිස්ස මු එක්ක පලයන් මන් කැපෙනවා මන් විජය  එකේ ...එතනින් ගිහින් හිටගත්තේ අළු පාට කොඩියක් දාපු අරලිය ගහ ඉස්සරහ විදුර හොයන්නේ සහස් ව ඒත් කෝ?
ඕශධයයි මායි සහස් සුයි උබයි අපි සෙට් එකම තිස්ස සුපිරි සුපිරි...අන්න එනවා ඔෂධයයි උබේ වලි කෙක්කයි
"මගේ එහෙ..." කියලා ඉවර කරන්න කලින් දෙන්නම ආවා..
"විදු මගේ බෑග් එකත් ගෙනල්ලා" කියලා බෑග් එක ගත්තේ ආයෙත් අර බැල්ම බලන්න ඒත් ඒ මූනෙ තිබ්බේ අමුතු වෙනසක් ..මොකුත් නෙකියා බෑක් එක දුන්න විදුර ට එක පාරටම මතක් උනේ එයාගේ රගර් බූට් දෙක පන්තියේ අමතක කරලා ආවා නේද කියලා
"පොඩ්ඩක් ඉන්න මන් එන්නම්"
අරූ අර කොහෙද යන්නේ සහස් බලපන් ටිකක් ...ඉදපන් මන් එන්නම් බලලා  කියලා සහස් ගියේ විදුර පස්සෙන් පන්තියට

"පොඩි බබා මොනාද අමතක් කරේ"
"ඔයා මොකටද ආවේ?"
ඔයාව පරිස්සන් කරන්න ... ඉක්මන් කරන්න යන් පටන්ගෙන ඇති විදු ... කියනවත් එක්කම විදුර සහස්ව බිත්තියට තද කරා...
"මොකද්ද විදු කරන්න හදන්නේ දැන්මම"
"මරන්න හදන්නෙ ඔයාව... මට කින්න ඒ ඔයාද?"
මොනාද කියවන්නෙ ?කා ගැනද අහන්නෙ ?ඉක්මනට යන් ...
කියනවත් එක්කම සහස් විදුරගේ අත යටින් රින්ගලා ආවේ මූනේ දිලිසෙන හිනාවක් එක්ක...

මතුසම්බන්දයි...

පුරුදු සුවද🤍Where stories live. Discover now