ඕයි මේ අපි මේ පාර ගහමු නැවක් ....ඕශද කීවේ සහස් ගේ පිටට තට්ටුවක් දාන ගමන්..."ඔව් හැබැයි නරක නෑ අදහස නේද විදූ" සහස් ඒම කීවේ විදුර දිහා හොරෙන් බලන ගමන්...."ම්ම් හොදයි"
"හරි එහෙනම් එහෙම කරමු සෙට් එක මට අනිද්දා බෑන්ඩ් එකේ ඔඩිශන් ඒ නිසා උබලා වැඩේ බලාගනිල්ලා මොනා හරි හදිස්සියක් නම් කෝල් කරපල්ලා ... අනිද්දා මට හවස් වෙද්දි ආව හැකි උදේ මන් යන්නොන බන් කොලබටම යන්නෙපැයි..."
හරි හරි උබ උබේ වැඩේ කරගනින් මායි විදුරයයි චමියයි මෙතන බලාගන්නම් උබ බය නොවී පලයන්..."මේ අනික් වැඩ හරිනේ සල්ලි මන් එකතු කරා අපි බැජ් ටික හදන්නොන මේ එහෙනම් අපේ ගෙදර අද ඒ ටික හදමු. කියන ගමන් සහස් විදුර ලගට ගියේ ලස්සන හිනාවක් දාගෙන "ඔයා ටිකක් කලින් එන්න විදූ"කියන ගමන් සහස් විදුර ට ඇහැක් ගැහුවේ කාගෙත් ඇස් වහලා.....
"ආ මේ මොකද්ද අර රගර් මැච් එකේ සීන් එක"
"අහ් ඔව් සහස් ස්පෝට් මීට් එකේ රගර් මැච් එකක් දාලා මේ පාර එදාට තියෙන්නෙ මන් අපේ හව්ස් එකෙන් ටීම් එකක් හොයලා ගිහින් මිස් අතට දුන්නා නම් ටික"
"නියමයි චමිදු අපෙ විදුත් ඉන්න නිසා දුවන එක ගැන බයවෙන්න දෙයක් නෑ නෙ""අමෝ ඔව් සහස් මෙයා අකුනක් වගේ"
හරි හරි ඔන්න බෙල් කරා යමල්ලා උබලා ගෙදර ගිය ශනික වරෙන් අහ් ....
හරි හරි බන් එතෝට කෑම ඒම ඒවා බලන්නෙ කව්ද බන් කියන ගමන් ඕශද සහස් පැත්තට හැරුනේ ඒක මැගෑරිලා වගේ...
"අහ්හ් මන් මීටින් එකක් තියලා පොඩි උන් එක එක්කෙනා එක එක ඒවට පත් කරලා ඒක ශේප් කරා"
අඩෝ එල එල එහෙනම් හවසට අපි එනෝ අහ් එකතු කරපු සල්ලිත් තියනවනේ සවස් වෙලා නුවර ගිහින් ඕන බඩු අරන් එමු නේ... කියලා කට්ටියම පන්තියට ගියේ ගාතා කියලා ගෙදර දුවන්න...සහස් ,විදුර ,ඕශද ,චමිදු හතර දෙනාම එලියට එනකොට ගේට්ටුව ඉස්සරහා විදුරව ගන්න විජේ අන්කල් ඇවිත්.....
"මන් යනවා එහෙනම් හවස සෙට් වෙමු ...බායි සහස්"කියන ගමන් විදුර කාර් එකට නගිනකොට සහස් හිනා වෙලා කීවේ "ඔයා ටිකක් කලින් එන්න"කියලා..."ඒ බන් සහස්" කියන ගමන් ඕශද සහස් පැත්තට හැරුනේ සීරියස් මූඩ් එක්කින් " අපිට ඇත්තම කියපන් අපි තුන් දෙනා පොඩි කාලෙ ඉදන් එකට අපිට හන්ගන්න දෙයක් උබට නෑනේ...ඇත්තටම විදුර උබේ කව්ද බන්...උබල සිරා ලව් ද
"ඔව්"කියන ගමන් සහස් බිම බලග්ත්තම ඕශදගෙයි චමිදුගෙයි කට ඇරුනේ ඉබේටම
"ඈ හු** සිරාමද"
"ඔව්"
"උබට අහන් ඉන්න පුලුවන් ද මිනිස්සු කියන කතා..."ඒක චමිදු ඇහුවෙ ඕශද දිහා බලන ගමන්
"ඔව් පුලුවන්.... මන් විදුරට ඇත්තටම ආදරෙයි උබලා කෝම හිතයිද දන්නෑ ඒක වැරදිද දන් නෑ ඒත් මට එයාගෙන් තොර වෙන ලෝකයක් නෑ... ""හරි දැන් යමන් ගෙදර"කියන ගමන් ඕශද සහස් ගේ පිටට තට්ටුවක් දැම්මේ ලොකු හුස්මක් ගන්න ගමන්...
"බීප් බීප්.... හෝන් එකේ සද්දෙට සහස් එලියට එද්දි කලු වෙසෙල් එක්කින් ඇවිත් ඉන්නෙ විදුර...
"කෝ ඔයාගේ ඩ්රයිවර් ..."
"අද මන් අරන් ආවා..."
"ලයිසන් තියෙනවද..."
"නෑ"
"ඇල්ලුවනන් එහෙම ...ඉවරයිනේ බබා"
"මාදව ද සිල්වගේ පුතා පොලිසියට බය වෙයිද සහස් මේ පැත්තට ඉන්න් ලොකුම බිස්නස් මන් අපේ තාත්ති ඔයාට අමතකද ඒක...අයියා ඩීඅයි ජී...ඉතින් මන් මොකටද එක එක්කෙනාට බය වෙන්නෙ"
"ඇති ඇති පම්පෝරි කීවා එනවා ඕක අරෙහෙන් පාක් කරලා ගේ ඇතුලට..." විදුර වාහනේ පාක් කරන දිහා සහස් බලාගෙන හිතින් කල්පනා කරේ කොච්චර කාලෙකට පස්සෙද එයා එයාගේ තාත්තව වර්නනා කරේ කියලා ...මොකද විදුර තාත්තට ගොඩක් වයිර කරනවා කියලා සහස් දන්නවා ඒත් දැන්...."අම්මී මේන් විදුර ආවා..."
"හෙලෝ ඇන්ටි..." කියන ගමන් විදුර හිනා වෙද්දි සහස් ගේ අම්මාගේ මූනේ මල් හතයිමොකද ඔච්චර කල් විදුර එයා බැලුවේ නෑ...
"අම්මි අපි උඩට යනවා අර දෙන්නා ආවම උඩට එන්න කියන්න""සහස්"
"ම්"
"ඇයි මට කලින් එන්න කීවේ"
"ඇයි මට එහෙම කියන්න බැරිද"
"පුලුවන්...නිකන් ඇහුවේ"
"සහස් ඔයාට චිත්ර අදින්න් පුලුවන් ද..."
"ඔව් පුලුවන්..."කියන ගමන් සහස් විදුර ගේ නහයට තට්ටුවක් දැම්මේ මනමාල හිනාවක් එක්ක
"ඒක නෙවෙ සහස්"
"ඒ පාර මොකෝ"
"අනිද්දා යන්නේ මොකේද"
"බස් එකේ ...ඇයි?"
"නෑ මාත් එක්ක යන් ...මන් එක්කන් යන්නම්"
"ඕනි නෑ බබා මන් ය්න්නම්" ඒක කියද්දිම විදුර සහස් ව ඇදට තල්ලු කරලා අත් දෙක හිර කරන් කනට ලන් වෙලා කීවේ
"ඔයා මගේ නම් මන් ඔයා වෙනුවෙන් ඉන්න ඕනි...මට ඉන්න දෙන්න ලගම""හරීඊඊඊඊඊඊ ඔච්චර නපුරු වෙන්න එපා මැට්ටෝ අරුන් දෙන්නා ආවොත් අඩව්වක් අල්ලයි මෙතන කෝ බහින්න ඇගෙන්...
"බෑ"
මතුසම්බන්දයි ....
YOU ARE READING
පුරුදු සුවද🤍
Romance#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...