වොශ් දාල දෙන්නම පල්ලෙහාට යද්දි සහස් දැක්ක දෙයින් සහස් ගේ ඇස් දෙක උඩ ගියා....
"අම්මා මොකද මෙහෙ කරන්නෙ...?" කියන ගමන් සහස් පල්ලෙහාට දුවන් යද්දි විදුරගෙ ඇස් දෙක කටේ..
"පොඩ්ඩ්ක් ඉන්න ටානි ඇන්ටි කියන්නෙ අපෙ සුදු ගේ හොදම යාලුවගේ අම්මද...woow super cool" කියන ගමන් අරුන කලේ සහස් ව බදාගත්තු එක ....
"ඔයා මොකද කාශු මෙහෙ කරන්නෙ ඔයා විදුරව දන්නවද?"කියන ගමන් සහස් ගේ අම්මා ඇහුවේ සහස් ගෙන්....
"ම්ම් ඔව් අම්මි විදු මගෙ හොදම යාලුවා"
කියන ගමන් සහස් බලුවේ කෝ විදුර කියලා එතෝටත් විදුර එතනින් එයාගේ කාමරේට ගිහින් ඉවරයි ...මොකද සහස් ගේ අම්මට විදුර පොඩ්ඩක් වත් කැමති නෑ මොකද විදුර හැමවෙලෙම හිතන්නෙ සහස් ගේ අම්ම විදුරගෙ අම්මගේ තැන ගන්න හදනවා කියලා..."මේ ලෝකේ විදුර අම්මට තරන් කිසි කෙනෙක්ට ආදරේ නෑ"විදූ දොර අරින්න...කියන ගමන් හයියෙන් සහස් දොරට තඩි බාද්දි විදුර කිව්වේ
"ප්ලීස් මට ඉන්න දෙන්න"කියලා... එහමම එලියෙන් දොරට හේත්තු වෙලා සහස් ඉදගත්තේ ලොකු හුස්මක් ගන්න ගමන්....
"මගේ විදූ මාව ඇහෙනවද"
"ම්ම්"
"විදූ අහන්න.. ඔයා මගෙ අම්මට ගොඩක් වයිර කරනවා ඇති ඒත් එයා ඒකට පලි නෑ විදූ මගෙ විදූ ඒකට මන් පලිත් නෑ...මාත් දන්නේ අද ඒ ඔයාගෙ තාත්තා කියලා ඉතින් විදූ මගේ වැරැද්දක් නෑ නේද...මාත් එක්ක තරහා වෙන්නෙපා විදූ...මගෙඩ් විදූ කීවා ඕනිම දේකදි ඉන්නවා කියලා අනේ මෙහෙම කරන්නෙපා මගෙ විදූ ..."කියලා සහස් කියද්දි සහස් ගේ ඉකි හඩ විදුරට ඇහෙන්න ගත්තම විදුරගෙ ඇස් වලින් කදුලු දිය වෙලා වැටුනේ ඉබේටමදොර ලගට ගිහින් හේත්තු වෙලා විදූ අඩන ගමන් සහස් ට කීවේ "සහස් මන් අම්මා නැති උනාට පස්සෙ ඇඩුවේ ඔයා නිසා මන් ඔයාට මගෙ අම්මට තරන්ම ආදරෙයි සහස් මන් කෝමද සහස් ඔයාට වයිර කරන්නේ....ඒත් මන් කෝමද ටානි ඇන්ටිට සමාව දෙන්නෙ...."
කියන ගමන් දොර ඇරලා ඉස්සරලම කරේ සහස් ව බදාගත්තු එක...."මාව මැරෙන්න වගේ සහස් මන් මගෙ අම්මට ගොඩක් ආදරෙයි සහස්....එයා නැතුව මන් තනි වෙලා සහස් මගේ අම්මා නැතුව මන් මේ ලොකේ තනි වෙලා මගේ පපුව රිදෙනවා සහස් මාව මැරෙන්න වගේ මගෙ සහස්.... මට මගෙ අම්මව ඕන සහස්...."කියන ගමන් සහස් ට විදුර තුරුල් වෙලා ඇඩුවේ කාලෙක ඉදන් හිතේ හිර කරන් ඉන්න දුකක් පිට කරා වගේ....
YOU ARE READING
පුරුදු සුවද🤍
Romance#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...