හරි මන් ඕඩර් කරන්නම් ඉදපන් කියලා ඕශද එතනින් නැගිට්ටෙ සල්ලිත් එකතු කරගෙන ..
බීබ් බීබ් බීබ් බීබ්.. විදුරගෙ ෆෝන් එක වයිබ්රේට් උනේ එකපාරටම ...
ඒක කාගෙද .."මගෙ නෙවෙ කියලා චමිදු ගියේ වොශ් රූම් එකට එතකොටම බෑග් එකෙන් ෆෝන් එක ගත්ත විදුර ෆෝන් එක බැලුවම මිස් කෝල් 10 යි ඒ වෙලාවෙම කෝල් බැක් කරපු විදුර "සොරි මන් ප්රැක්ටිස් කරන වෙලේ ඇහුන් නෑ දැන් මන් කන්න ආවා යාලුවෝ එක්ක ටික්කින් එන්නම්"කියලා ෆෝන් එක තියද්දි එක්පාරටම සහස් ඇහුවෙ කව්ද ඒ කියලා
"ඔයාට මොකටද ඒක මහේ දෙයක්" ඒක කීවෙ නිකන් ගහගන්න වගේ
ඇත්තද සොරි ඇහුවට එහෙම කියල සහස් කිවත් ඇත්ත්ටම දැනගන්න ඕනි ඒ කව්ද කියලා..
ඔන්න මචන් උනු උනු රයිස් ගෙනාවා කාපල්ලා
"විදූ කන්න හැමදාම තනියමනෙ කන්නෙ ඉතින් අද අපි එක්ක කමු"
"ම්" කියලා විදුර කන්න හදනකොට සහස් ගෙ පලවෙනි බත් කට දික් කරෙ විදුරගේ දිහාට ඇස් දෙක උඩ යවලා බලපු විදුර " මට එපා" කීවේ ඉබේටම මොකද අම්මගෙන් පස්සෙ මෙහෙම බත් කවන්න හදපු පලවෙනි කෙනා සහස්
"අනේ මේ විකාර නැතුව කන්න විදූ කො ඉක්ම්නට නැත්තන් මන් ඕශදට කවනවා හොදේ කො ඉක්මනට කන්න"කිය්ද්දි ඉබේටම වගේ විදුරගේ කට ඇරුනා ...දෙපැත්තෙ ඉදගෙන බලන් ඉන්න ඕශදටයි චමිදුටයි පිස්සු වගෙ "ඔච්චර එක්ට ඉදලත් තෝ අපිට එක බත් කටක් කවලා නෑ"
දැන් නම් ස්තීරයි සහස් උබලා දෙන්න ලව්..."තව කටක් ආආආ... කො කන්න විදූ"එහෙම කියද්දි විදුරගේ ඇස් තෙත් උනේ ඉබේටම වගේ මොකද අන්තිමට එයා බත් කවගත්තෙ අම්මගෙන් අම්මා මැරුනට ප්ස්සෙ කව්රු ත් මෙහෙම කවලා නෑ "එ මොකද මූන එල්ලගෙන"
"නිකන්"
ම්ම්ම්ම් හරි හරි රස වැඩි නිසාද එච්චර රසද බබා මන් කවද්දි...
මුන් දෙන්නා බලප්න්කො ලව් එක මුන්ගේ ඇති ඇති යමන් රෑ වෙනවා වැව රව්මට ගිහින් යමන් ලස්සනට ඇති .ඒ උබට අව්ලක් නැද්ද විදුර විනාදි 15 වැව රව්මේ ඉදලා යමන් "අව්ලක් නෑ යන්" කියලා විදුර කියනකොටම සහස් බැලුවේ විදුර දිහා එතකොටත් විදුරගේ ඇස් තිබ්බෙ සහස් දිහාවට ..යමන් යමන් එහෙනම්...ඒ අන්න අතන බන්කුවට යමන් වැව ලස්සනට පේනවා ..
ඒ සහස් සින්දුවක් කියපන්කො ගිටාර් එකත් තියන එකේ
"එල කියමු" කියලා ගිටාර් එක අතට ගත්ත සහස් මොක්ද්ද කියන්නොන් කියපන්
වෙලාවට ගැලපෙන එකක් කියපන් සොලො වගේ එකක්
ඉදපන් එහෙනම්"හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා..
ඔයා මගේ වෙන කාගෙවත් නොවෙයි කියා...
සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගේ ජිවිතේ පුරා..."ඒක ඇහෙද්දි විදුරට දැනුනේ ඒක එයාට කීවා වගේ සහස් දිහා බලද්දී පුදුමෙකට වගේ සහස් ඒ වෙලෙත් හිටියේ විදුර දිහාම බලාගෙන හරි ල්ස්සනට ඒ කට හඩ හදවත පතුලටම යනවා "ඇත්තටම ඔයා කව්ද සහස්"
කියලා විදුර හිතින් කීවට ඒක සහස් ට ඇස් වලින් තේරුනා ද මන්දා
"ඔයාට තමා කීවේ"ඒක චමිදුටයි ඕශදටයි ගානක් ගියේ නැතුවට විදුරට නම් හොදට ඇහුනා...අඩෝ සහස් උබ මරු අහ් දවසක සුපිරි ගායකයෙක් වෙන්නොන උබ .. යමන් දැන් පරක්කු වෙලා ...
හරි කොල්ලො ඒනම් මන් කැපුනා මන් මෙතනින් බස් එක්කට නගින්නම් ඕශද උබ වරෙන් මාත් එක්ක ඔරලෝසු කනුව ලගට යමන් මාත් එක්ක සහස් උබ විදුරව එක්කන් පලයන් විදුර යන්නෙ කටුගස්තොට ට නේද සහස් ඉන්නෙත් ඊට ටිකක් එහයින් ඒ නිසා ඌ එක්ක ය්න්න පුලුවන් ...ඒනම් අපි කැපුනා ගෲප් එක හදපන් පගො අහ් ...
"හරි හරි පරිස්සමෙන් පලයන් බුදු සරනයි!"
උබල දෙන්නත්.."එන්න විදූ අපි යන් ... "කියද්දි විදුර සහස් පස්සෙන් ගියේ පොඩි බබෙක් වගේ... "මේකට නගිමු විදූ" කියලා හෑදෙනිය බස් එක්ක නැන්ග සහස් විදුර ලගින්ම වාඩි උනා...එතකොටම
බීබ් බීබ් බීබ් බීබ් ...විදුරගෙ ෆෝන් එක වයිබ්රේට් වෙන්වා ඒක අන්සර් කරලු විදුර "එන ගමන් ලොකු බස් එකේ"
කියලා ෆෝන් එක කට් කරා...
"කව්ද ඒ" ෆෝන් එක තියද්දිම සහස් ඇහුවේ සැකෙන් වගේ
"ඒ මගෙ අයියා ඔයා මොකටද ඒක අහන්නෙ" කියලා ෆෝන් එක බෑග් එකට දාගෙන බස් එකේ ජනේලෙ ඔලුව් තියගත්තා ...ටිකක් වෙලා යද්දි හොදටම නිදි සහස් හෙමීට විදුරගෙ ඔලුව එයාගෙ උරහිසට හේත්තු කරග්ත්තා ඊට පස්සෙ සහස්ටම කියාගත්තා"විදූ මන් කොච්චර කලයක් බලන් හිටියද මේම ඉන්න ඔයා එක්ක මගෙ විදූ මන් ඔයාට ගොඩක් ආදරෙයි"
"විදූ විදූ නැගිටින්න දැන්"කියලා සහස් කියද්දිත් විදුර හිටියේ සහස් ගේ කරේ හොද නින්දක. "කෙල පිහාගන්න බබා " කියලා සහස් කීවේ විදුරව අවුස්සන්න ඕන නිසා
"දැන් කටුගස්තොට ඉදන් කොහොමද යන්නෙ "
"අයියට එන්න කියන්නම්"
"ම්ම්ම්ම් හරි විදු පරිස්සමෙන් යන්න දැන් කටුගස්තොට ඔයා බහින්න""ම්ම් මන් ය්නවා බායි"
මතුසම්බන්දයි
🥹🤍හොදයිද අනේ
YOU ARE READING
පුරුදු සුවද🤍
Romance#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...