2 පරිච්චේදය

122 9 1
                                    

ට්‍රීං ...ට්‍රීං....ට්‍රීං...

එලාම් එකේ සද්දේ කන් අඩියටම ඇහෙනකොට විදුර නැගිට්ටෙ කලබලෙන් වගේ...
"හම්මට සිරි වෙලා ගිහින්ද දන් නෑ මල මගුලයි"
කලබලෙන්ම එහෙ මෙහෙ අතගාලා ෆෝන් එක හොයාගෙන වෙලාව බලද්දි 6.46 ...
"අම්මෝ ශේප් නැත්තන් වස නෝන්ඩිය ලොකු ඉස්සරහ"
ඉක්මනට වොශ් එකක් දාගෙන යුනිෆෝම් එකත් ඇදගෙන පල්ලෙහාට එද්දි අරුනගෙ ඉහේ මල් හතයි...සුදු දිග කලිසම අත් කොට සුදු ශට් එක ඇදගෙන බෑග් එක දාගෙන විදුර එද්දි අරුනට පෙනුනේ අමුතුම ලස්සනක් ඇත්තටම විදුර උස වගේම ගානට මහත ,කාගෙත් ඇස් හොරා ගන්නා අමුතු සුදු පැහැය එමතට අව්ව වැටෙද්දි හම ලස්සනට දිලිසෙනවා ...ඔක්කොටම හපන් ලා රෝස පාට තොල් හොලවමින් හිනා වෙන විදිය...ඒක කව්රුත් දැක්කෙ කලාතුරකින් හරියට කාන්තාරෙට වැස්සක් වැටෙනවා වගේ...
"අම්මෝ...අද සුදුගේ ලස්සන... සේපාලිකා මල් වත්තක් වගේ ...නේද තාත්ති?"
"අනේ ලොකු මේ...!"
"Ok ok let's go sudu are you ready?"
"ම්ම් ඔව්"
පැටියො කනවද මොනා හරි?
"එපා ලොකු "
ම්ම්..යන්...නගින්න ගිහින් වාහනෙට
"හරි"
තාත්තට වදින්න ! ඉස්සරලම යන්න!
ම්..
"මන් යනවා"

හරි පුතේ...දලදා පිහිටයි!
කලබලයක් නැතුවම වාහනෙට නැන්ග විදුර යන් ලොකු කියද්දිම වාහනය පන ගන්වපු අරුන බය වෙන්නෙපා විදුර මන් ඉන්නවා මගේ පැටියට කීවේ එක අතක් විදුරගේ අත මත තබමින්

"I know loku"
ඔන්න අපි ආවා...බහින්න...
"ම්"
එන්න මාත් එක්ක ...
දෙන්නම හෙමීට ගියේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට

"Hello Uncle i'm Aruna de silva"

"I know I Know ...Madhawa said me everything ...sit"

හරි මන් මේ කරන්නේ පොඩි උදව්වක් මට කරපු උදව් හැටියට... ඔක්කොම ෆයිල් ටික හැදුවා අර රේනු මිස් එක්ක පන්තියට යන්න විදුර..
"ම් හරි සර්"
"Ok uncle I will come back"
හරි පුතා මල්ලිව පන්තියට දාලා එන්න ...

රේනු මිස් එක්ක විදුර ගියේ මහත් ගාම්බීරවය...ආට් රූම් එකේ සිතුවමක් අදිමින් සිටි සහස් ගේ නෙත කෙලින්ම ගැටුනේ ඒ දෙසට නිසා සහස් ටිකක් ඉස්සිලා බලනකොට ...
"ඒ ඇස්..."
සහස්ගෙ කටින් නිකන්ම කියවුනා...

මතුසම්බන්දයි!
ලස්සනද ????

පුරුදු සුවද🤍Where stories live. Discover now