3 පරිච්චේදය

88 8 0
                                    

එන්න පුතා මේ පැත්තෙන් ...
"ගොඩක් වෙනස් වෙලා නේද ලොකු?"
ම්ම් ඒක තමයි ...
පුතා කලින් ඇවිත් තියනවද අපේ ඉස්කෝලෙට?
"මන් හත වසරට එනකල්ම ආවේ මේකට මිස්"
ශා ... එහෙනම් පුරුදු ඇතිනේ ...
"ම්"
මෙතනින් උඩට...
"හරි මිස්"

කොරිඩොව දිගේ ඇවිදන් යද්දි විදුරට දැනුනේ පා වෙනවා වගේ... තනි කරට බෑග් එක දාගෙන විදුර එද්දි හිනාවක් නැති බලන්න ආස හිතෙන මූණ දිහා ලමයි බලන් හිටියේ කන්න වගේ..ඒ කිසි කෙනෙක්ව ගනන් නොගත්ත විදුර රේනු මිස් එක්කම ගියේ පන්තියට.

පුතා මේක තමා 12A2 මේක තමා පුතාගෙ පන්තිය.
"Ok miss"
සුදු මන් යන්නද? ඉවර වෙන වෙලාවට විජේ අන්කල් එක්කන් යන්න එයි.
"ම්ම් Bye loku"

නොපෙනී යන අයියා දෙස බලන් ඉද්දි දැනුනේ එයා කාන්තාරෙක තනි උනා වගේ.

පුතා.. කො එන්න ..!
ළමයි මේ ඉන්නෙ විදුර. කලින් අපෙ එකේමලු හිටියේ ..අද ඉදන් මෙයා ඔයාලගේ යාළුවෙක්...
කොතනද ඉඩක් තියෙන්නේ ..?

මිස් ඩෙස් එකක් තියනවා ඒකෙ පුටුව මිසින් ඉන්නකො අපි හොයලා දෙන්නම්..

අතන ඉන්නෙ කවුද අපෙ සහස් පුතාද?
ඔව් මිස්..

කො දැන් සහස්?

"හැමදාම යන තැන තමා මිස් "

හරි හරි විදුර පුතා යන්න ඉදගන්න එතනින්.සහස් ආවම කියක්න පුටුවක් ගෙනල්ලා විදුර පුතාට දෙන්න කියලා...

"ඉදගන්න පුතා යන්න"
"Ok miss"

කිසි කෙනෙක් දිහා නොබලා හිස් ඩෙස් එකේ ඉදගත් විදුර කෙලින්ම කරේ ඩෙස් එකේ ඔලුව ගහපු එක.

ඒ ඒ මචන් මොකද නිදි ? අසනීපයක්ද? ඒ කට ඇරියේ චතුර . ඔලුව උන්සලා ලාවට බලපු විදුර ..෴
"නෑ"
එල එල ඒනම් ශේප්

අඩෝ අන්න අපෙ එකා එනවා ! අඩෝ සහස් සිංහාසනේ අන්සතුවිය අන්න අලුත් සගො ඒකෙ ඉදගෙන

"අහ්හ්හ් පුදුම මිනිස්සුනේ උබලා අන්සතු වෙනකල් මොන පුකක්ද කරේ??"

අඩො මේ අහපන් රේනු මිස්නෙ බන් කීවෙ එයා දෙයක් කීවම ඔක්කො ශඩ් ඩවුන් මචන් ...
රේනු මිස්1 උබ 2

" ඉදකින් බල්ලෝ තොපි කෝ අයින් වෙයන් කව්ද අලුත් එක බලන්න"
"එක්ස්කියුස්මි සහො මෙතන මගේ "
ආයෙත් හෙමීට ඔලුව උස්සපු විදුර සහස්ව ගනන් නොගෙන

"ඉතින්"




මතුසම්බන්දයි

පුරුදු සුවද🤍Where stories live. Discover now