16 පරිච්චේදය

53 2 0
                                    

නියමයි අඩේ...එහෙනම් ගහමු අපි... කියන ගමන් විදුර ඩෙස් එකෙන් බැස්සේ කවද්ද මැච් එක අහන ගමන්..

"අහ් විදුර අකාශ් ද සිල්වා"
ඒක විදුරට නම් ගොඩක්ම පුරුදු කට හඩක් ඒක ඇහුන ගමන් බය වෙලා වගේ ඒ පැත්ත බලද්දි ඔව් ඒ බලාපොරොත්තු උනු කෙනා තමයි"වෙන කව්රුත් නෙවෙ කලින් රගර් ටීම් එකේ කැප්ටන් පී***ර් එකේ ඉද්දි විදුරට ජිවිතේ එපා කරපු කලකන්නියෙක්...
"උබ මොන පකක් ද මෙහෙ කරන්නෙ"කියන ගමන් විදුර ඒ පැත්තට ගියේ යකෙක් වගේ...

"ඇයි ඇයි උබ සද්දෙ අඩු කරපන් නැත්තන් උබ විනාස කරනවා " කියලා ඔශාන් විදුර ලගටම ඇවිත් කීවේ"උබලගේ ග්‍රව්න්ඩ් එකේ  අපිට ප්‍රැක්ටිස් මැච් එකක් තියනවා ඒකට ආවම මගේ ඌරු පැටියව බලන්න හිතුනා කියලා ඒක ඇහුන ගමන් සහස් එතෙන්න එන්න හදනකොට විදුර ඇහෙන් එපා කීවේ රවන ගමන්...

"ඇයි දැන් මූද...."

"නවත්තලා පලයන් පකයා ඕක මාව යකෙක් කරගන් නැතුව" කියලා විදුර කෑගද්දි
ඔශාන් පන්තියම ඉස්සරහ කීවේ "උබ කෙලෝ ගන්න තමා යන්නෙ කියලා"සගස් ගේ ඇගේ මාලු නටනවා ....

"බලාගනින් විදුර උබේ ඇත්ත දැන් ඔක්කොම දැනගනි"කියලා ඔශාන් කීවේ කට කොනින් හිනා වෙන ගමන්...

"මොකද්ද ඇත්ත?" කියලා චතුර අහද්දි විදුරගේ ඇස් දෙක රතු උනා...

ඔන්න අහගන්න...මූ අම්මා අප්පා හරියට නැති අවජාතක පො**යෙක්... මුගේ තාත්තා හොර ගෑනු තියන් ඉන්නවා මූ හෙන මූසල ප#**ක් මුගේ අම්මා මූ නිසා මැරුනේ මූ අපි එක්ක යන හැම මැච් එකක්ම අපි පැරදුනා ඒ මුගේ මූසල කම මුගේ අම්ම මැරිලා ගියෙත් මුගේ මුසල කමට"කියලා ඉවර වෙලා ඔශාන් විදුර ලගට ඇවිත් කනට කරලා කීවේ දැන් හරිද මේකත් උබට අද ඉදන් අපායක් කියලා...ඒක කියලා නැගිටිද්දිම සහස් කරේ ඩෙස් පොල්ලක් අරගෙන ඔශාන් ට ගහපු එක ...
"පකයා තෝ අද ඉවර කරනවා සමාව ගනින් විදුරගෙන්"කියන ගමන් සහස් ඔශාන් ට තඩි බෑවේ යකෙක් වගේ..."මරනවා තෝව සමාව ගනින් වෙ** බල්ලා.."

සහස් අතෑරපන් ඕකව...කියන ගමන් චමිදු යි ඕශදයි සහස් ව අල්ලද්දි සහස් ඒ දෙන්නව පැත්තකට දාලා ආයෙමත්
" මන් මේ පකයව ඉවර කරනවා අද"කියන ගමන් සහස් ඔශාන්ව බිම දාගෙන ඇග උඩ නැගලා මූනට මිටි ගුලියෙන් ගහගෙන ගහගෙන යද්දි විදුර ඇවිත් "දැන් ඇති සහස්"කියනකල් සහස් ව පාලනෙ කරන්න එතන හිටපු කිසි කෙනෙක්ට බැරි උනා....

පුරුදු සුවද🤍Where stories live. Discover now