ආයෙත් පරන විදියටම විදුරගෙ නහයෙන් ලේ එන්න අරන්...ලෙඩේ හොද උනාට ඒක තාවකාලිකයි කියලා විදුර හොදටම දන්නවා එයා සහස් ගෙන් හන්ගන එකම දේ එයාට ලිව්කේමියාව කියන එක ....එයාට ලේ පිලිකාවක් තියෙන්නෙ පොඩි කාලෙ ඉදන්...
"මන් මේක සහස් ට කියනවද නැද්ද ...බෑ එක්කො එයාගෙ හෙට ඔඩිශන් එක එයාගෙ හීනේ ඒක මන් එයාගෙ ඔලුවට මේක දාන එක හොද නෑ හෙටම ඩොක්ටර් හම්බෙන්න වෙයි..."කියලා විදුර එයාටම කියගත්තේ දිග හුස්මක් ගන්න ගමන්....
"විදුර " ඒ කටහඩ ඇහෙනකොටම විදුර ගැස්සිලා බැලුවේ චමිදු දිහා
"මොනාද බල්ලො කල්පනා කරන්නේ ඔච්චර ලෝකෙ අල්ලන්න හදනවද" ආන් උබේ බුන්ග රාජයා උබව හොයනවා පලයන්...
"ම්ම් හරි යන්"
"පොඩ්ඩක් හිටපන් ශට් එකෙ ලේ කොහෙන්ද ...හුත්තෝ මොන මගුලක් ද උනේ කියපන් ලේ කොහෙන්ද..."පුක කැඩිච්ච කඩියෙක් වගේ චමිදු නටද්දි විදුර කරේ කෑගහන්නෙපා කියලා චමිදුව බදාගෙන අඩපු එක"මට මැරෙන්න බෑ මට සහස් එක්ක ඉන්නොනි...මට ජිවත් වෙන්නෝනි මට මැරෙන්න බෑ ...."කියන ගමන් ඉකි ගගහ අඩනකොට චමිදු කන්ෆියුස් ...
"අඩන්නෙපා කියපන් මොකද්ද උනේ කියලා මන් ඉන්නවනේ උබට මට කියපන් ඇයි මේ කියලා"
"මට බ්ලඩ් කැන්සර් එකක්"
"මොකක් මොනාද මේ කියවන්නේ වැදිලද"
"නෑ ඇත්ත..."
"සහස් දන්නවද "
"නෑ එයාට කියන්න එපා ප්ලීස් එයාට හෙට විශේශ දවසක් ඒ සතුට නැති වෙන්න ඕනි නෑ මට පොරෙන්දු වෙයන් කට පියන් ඉන්නවා කියලා"
"ම්ම් හරි උබ කියන නිසාම ඒත් මේක සහස් දැනගන්න ඕනි උබම කියපන්"
"ම්ම් වෙලාව ආවම මන් කියන්නම්"
"ම්ම් හරි උබට මොකුත් වෙන් නෑ බන් "කියන ගමන් චමිදු විදුරගේ පිටට තට්ටුවක් දැම්මේ සනසන්න වගේ..."අපි යන් චමි සහස් හොයනවා ඇති" කියන ගමන් විදුර ශට් එකේ ලේ සෝදද්දි චමිදු බලන් හිටියේ කලකිරිලා වගෙ ...දෙන්නත් එක්කම හව්ස් එක හදන තැනට යද්දි සහස් පන දාගෙන කව්දෝ හොයනවා...වෙන කව්ද අනේ විදුරව
"මොන ලෝකෙද හිටියෙ විදූ මන් හෙව්වා හැමතැනම"
"එච්චර පාලුද මන් නැතුව"
"ඇස් දෙක පියගන්නකො විදූ"
"ම්ම් හරි"
"දැන් මොනාද පේන්නේ"
"මොකුත් නෑ හිස් කලු පාටක්"
"ඔයා මගෙ ලග නැති හැම තප්පරේම මට ඒ වගේ ඒ නිසා කොහෙවත් යන්නෙපා මගෙ ලගම ඉන්න"ඒක සහස් කීවේ හරි ආදරෙන් ඇස් දිහා බලාගෙන ඒ ඇස් වලින් විදුරට ගැලවෙන්න ඕනි උනත් සහස් ගේ ඒ බැල්ම විදුරව යටත් කරගෙන...
"ඇත්තටම මන් නැති දවසක ඔයා මොකද කරන්නෙ සහස්"කියලා විදුර හිතින් හිතන ගමන් කිසිම වෙනසක් පෙන්නන් නැතුව කරේ සහස් ගේ කොන්ඩේ හදපු එක..."විදු අපිට පිදුරු ඕනි අරන් එමු ද ගිහින් "
"හරි යන්"
"කාර් එකේ ඕවා ගෙනාවට කමක් නැද්ද විදූ"
"මගේ පන ඉන්නවනේ ක්ලීන් කරන්න කියන ගමන් සහස් ට විදුර ඇහැක් ගැහුවේ කපටි හිනාවක් දාන ගමන්""කොහෙන්ද දැන් ගෙන්නේ"
"ගමකට යන්න වෙනවා මේ ඕශදයගේ ගෙවල් පැත්තේ තියනෝලු මෙතන වැඩ ටික චමියා බලයි අපි යන්"කියන ගමන් සහස් කාර් එකට නැන්ගේ යන් කියලා විදුරට ඇහෙන් ඉගි කරන ගමන්..."මෙතනින් කොහෙටද"
"කෙලිම් යමන්"
"උබ ඉන්නෙ ඩොටේද බලපන් කොච්චර ඇතුලට ආවද අපි දැන්"
කට පියන් එලවපන් විදුර කියලා ඕශද කීවේ හිනාවකුත් දාන ගමන්...
ඒ අඩෝ ලස්සනයි ඕශද...කියන ගමන් විදුර කාර් එකේ ග්ලාස් එක පාත් කරේ දූවිලි ගැන වත් හිතන් නැතුව..."ඔතන නවත්තපන් ....මේන් පොට් එක ඇති තරන් ගනින්"
කට්ටිය පිදුරු ටික පටවන් එන්න හදනකොට විදුර බලන් හිටියේ වෙනම පැත්තක්..
"විදූ"
"ම්ම්"
"මොනාද කල්පනා කරන්නෙ"
"නෑ අර මල ලස්සනයි "
"ඔයා මල් වලට එච්චර ආසද?"
"ම්ම් ...."කියලා උත්තර යක් දෙන්න කලින්...,
ඕයි පරක්කු වෙනවා යමන් එතකොටම ඕශද මැදට පැන්නේ ඉක්මනට ආයෙත් ය්න්න ඕනි නිසා පොර දැනටමත් වාහනෙට නැගලා ඉවරයි..."යන් එන්න විදූ"
"ම්ම් යන්"කට්ටිය ඉස්කෝලෙට යද්දි චමිදු දිව හපාගෙන ගෝනි මහනවා...
"අඩෝ නැව බෝට්ටුවක් වෙයිද දන් නෑ බයත් හිතෙනවා"කියන ගමන් චමිදු කර කර හිටපු වැඩේ පැත්තකට දාලා නැගිට්ටෙ ඕශද අතේ තිබ්බ වඩේ එකට විදින්න"නෑ බන් පිස්සුයැ ශේප් වෙයි ....මේ පොඩි උන් ටිකක් දම්මලා අර පිදුරු ටික බාපම් චමී ....
"එල එල මන් වැඩෙ කරන්නම්..උබයි විදුරයි ඕශදයි ගිහින් කාපන් පාන් ඇති ස්පෝට් රූම් එකේ ""දැන් බෑ ඕඉ "
කට්ටිය බැහැලම වැඩ ...කෝම හරි අට්ටාලයක් අටවන්නෙපැයි දැන්...
"සහස් ඔයා ගෙදර යන්න දැන්" කියන ගමන් විදුර සහට තට්ටුවක් දැම්මේ අමතක උන දෙයක් මතක් කරන්න වගේ
"හම්මටසිරි වෙනවා පුන්චි මැනිකෙට ඔව් නේ මුට හෙට ඔඩිශන් නේ ඕයි කල වැද්දා ඇති දැන් නටවව්වා පල ගෙදර ගිහින් ප්රැක්ටිස් කරපන්" කියන ගමන් චමිදු කරේ සහස් මහ මහ ගිටපු ගොනිය උදුරගත්තු එක...විදූ ඔයා?
" ඌව අපි කන් නෑ බන් උබ පලයන් "
" මන් ගෙදර ගිහින් කෝල් කරන්නම් සහස්"
" ම්ම් හරි පරිස්සමෙන් "
" ම්ම් ඔයත්"හැමෝම ඉන්න තැනම සහස් විදුරට උම්මා එකක් දුන්නේ කිසි කෙනෙක් ගැන හිතන් නැතුව...
මතුසම්බන්දයි .....
මේවා දිග මදිද මන් ඔයාලට බෝරින් වෙයි කියලා හිතලා මේම දෙන්නේ🥺
YOU ARE READING
පුරුදු සුවද🤍
Romance#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...