"කෝ දැන් ඉක්මනට චේන්ජ් කරගන්න" කියලා සහස් විදුර ට කීවම විදුර රතු උනු ඇස් වලින් බලලා කීවේ "මට සමාවෙන්න" කියලා... "මොනාටද ඔයා සමාව ගන්නේ පිස්සු නැතුව ඕක ඇදගෙන එන්න මන් එලියෙ ඉන්නම්"කියලා සහස් එතනින් ගියේ සාගරේ වගේ කදුලු සාගරයක් හිතේ හන්ගගෙන .....
"සහස්"
"ම්ම්"
"අපි දෙන්නා අද වැව රව්මට යන් ද" කියලා විදුර සහස් දිහා බැලුවේ මොකද්දො හිතේ තියන ලොකු දුකක් කියාගන්න බැරුව වගේ....
"යන් විදූ .."කියලා සහස් කීවේ විදුරගේ දිහා බලන් හිනා වෙන ගමන් ....
අඩෝ පගෝ උබල දෙන්නා ඇත්තටම ලව් ද ..ආයෙත් සුපුරුදු පරිදි ඕශදගේ අඩ්ව්ව ...."ඇයි උබට ජෙලස් ද " කියලා සහස් අහද්දි විදුරටත් හිනා...හරි හරි මේ හවස් උනා යමන් දැන් ගෙදර...අඩෝ බත් එකක් තියේ කාලම යමන්... ඒක කියලා චමිදු ඉක්මනට බෑග් එකේ තිබ්බ බත් එක එලියට අරන් දිගෑරියේ ග්රව්න්ඩ් එක අයිනේ ඩෙස් එකක් උඩ... ඒකත් කාලා හතර දෙනාම ගෙදර ය්න්න ඉස්කෝලෙන් එලියට ආවට පස්සේ සහස් ඕශදටයි චමිදුටයි පරිස්සමෙන් යන්න කියලා විදුර එක්ක ගියේ වැව රව්මට..."එන්න මෙතන ඉදගමු සහස් එතකොට මට පුලුවන් ඔයාගෙන් ල්ස්සන සින්දුවක් අහන්න..." කියන ගමන් සහස් පෙන්නුවේ ල්ස්සනට වැව පේන හිස් වෙලා තිබ්බ බන්කුවක්...
"මොකද්ද මන් කියන්නෝන විදූ" කියන ගමන් සහස් එයාගෙ ගිටාර් එක අතට ගත්තේ ල්ස්සන හිනාවක් මූනේ රදවගෙන.....
"හිතෙන දෙයක්"කියලා විදුර කරේ සහස් දිහා බලාගෙන ඉන්න එක......ම්ම්ම් අහගන්න්කො එහෙනම්...
"මතකයිද ඔබ දුන්නු මුල් හාදුව...
මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්නට..
ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව....
නුබ ඉන්න යන තැනක සතුටින් හෙට....."සහස් සින්දුව නතර කරේ විදුරගේ ඉකි හඩට "විදූ අඩන්නෙපා විදූ" ඒක ඔයාගෙ වරදක් නෙවෙ විදූ.... කියලා සහස් විදුරව සනසද්දි විදුර කීවේ එක දිගටම "මට සමාවෙන්න" කියලා ......
"විදූ"
"ම්ම්"
"ඇත්තටම ඇයි ගියේ?" ඒක අහද්දි විදුරගේ ඇස් තෙත් උනේ ඉබේටම වගේ....
"මන් අසනීප උනා සහස්...මට ලොකු ලෙඩක් තියනවා මන් දන්නෑ සහස් ඒ මොකද්ද කියලා ඒකට බෙහෙත් කරන්න ඕනි නිසා කාටත් නොකියා ගියේ ...අඩුම ඔයාටවත් අපි හම්බෙලා සතියයි මතකද සහස් .....ඒත් මට ඔයාව දැනුනා සහස් මන් මටම පොරොන්දු උනා ඔයාව හොයාගන්නවා කියලා....මට ඔයාව හම්බුනා සහස් ...
ද්යිවය හරි පුදුමයි සහස්....
YOU ARE READING
පුරුදු සුවද🤍
Romantik#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...