"මෙයාගෙ රැස් බලපන්කො"
"මොකද්ද වෙන්නෝන"
කියලා විදුර ඇහුවම සහස්ගෙ කට වැහුනේ නිකන්ම වගේ
ඒ ඇස් වල තිබ්බ නපුරු කම ඒ බැල්මට පුලුවන් කෙනෙක්ව කපලා දාන්න සහස්ගෙ හිත වේගෙන් ගැහෙන්න ගද්දි ඒ මොකද්ද උනේ කියලා හිතාගන්න බැරි සහස්,නෑ මොකුත් නෑ කීවේ ඉබේටම වගේ ඒම කියලා එතනින් ඉක්මනට යද්දි හැමොටම සද්දෙ දාන සහස්ට මොකක් වෙලාද කියලා අදහගන්න බැරි යාළුවෝ
අඩේ අඩේ ඒ මොකද යකෝ..?
හරි හරි මචන් උබේ නම මොකද්ද කියහන් ප්රශ්නෙ එල්ල වුනේ සදුන්ගෙන්
"විදුර"
එලම එලම ඒනම් දැන් ඉදන් උබ අපේ එකෙක් ...උබෙන් වචනයක් ගන්න හරි අමාරුයිනෙ බං..
"ම්"
බලපන්කො ඒකටත් ම් ලු...
ඒ උගේ හැටි වෙන්න ඇති බං අරූ මොන ලබ්බෙද ගියේ බලපන්... අහ් ආන් එනවා...
"මේක දීපන් අලුත් මෑන් ට"
හරි ...උබට මොකද යකෝ උනේ?ඇයි අරූට බයේද ගියේ?පිස්සුද ..?නිකන්...
එල එල එහෙනම්...
සුරේකා මිස් එනවා ඉදගනිල්ලා...කියලා චතුර කෑගද්දි මීයට පිම්බා වගේ හැමෝම සයිලන්ට්...
ආ ... මොකද සද්ද නැත්තෙ ?
නෑ මිස් මේ අපි හැදුනා...ඒක කින්ඩියට වගේ කීවේ ලසිත්
හා හා කටවල් වහගන්නවා ගන්නවා පොත් ...
ඔන්න පටන් ගත්තා
ආ සහස් අද පන්තියේද ?
ම් ඔව් මිස්
පුදුමයි.. ආ අර කව්ද?
ආ මිස් අපෙ අලුත් යාළුවා... අද ආවේ මිස්.
කාපන් තොපි ඌවත් කාලකන්නි..පුතා මොනාද කරන්නෙ?
"Sinhala,Korean,ICT miss"
ආ පුතා දැන් තියෙන්නෙ BC ඔයා යන්න කොරියන් පන්තියට"ම්"
දන්නවද යන්න ..?
"නෑ"
සහස් මේ පුතාව ලැබ් එකට එක්ක යන්න
"මන්..?"
ඔව් ඉක්මනට යන්න...
" හා මිස් ...එන්න විදුර"
"ම්"
"මේවට ගෙවන්න වෙයි විදුර"
මොනාද??"මොනා හරි ...
විදුර රවාගෙන සහස් දිහා බලාගෙන ඉද්දි ආයෙත් කලින් වගේ සහස්ගෙ හිත ඇතුලේ ඩ්රම් එකක් ගහනවා වගේ.."අන්න ලැබ් එක"
"Thanks"මතුසම්බන්දයි
YOU ARE READING
පුරුදු සුවද🤍
عاطفية#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...