.
උබට වෙන තැනක් තිබ්බෙම නැද්ද මයේ අම්මා විශුවල් ගහන්න ..හරි කමක් නැ ..මෙහෙම චාන්ස් එන්නැනේ ....උබත් එලි බැස්ස ගමන් ගැනු පන්සියක් විතර පස්සෙන් පන්නනවනේ ..
එත් ඉතින් මේ දූපත දැක්කහම ටිකක් බය හිතෙනවා ඔයි ...
බය වෙන්න එපා චූටි මෙහෙට මිනිස්සු එන්නේ අඩුවෙන් ...
ලමයි එන්නකෝ ...බඩු ටික ගෙදරට දාන්න ..කබඩ් වලටම දාන්න අපි එන්න කලින් මම ගෙවල් වලට කබඩ්ස් දැම්මෙව්වා ..
පොඩි එකෙක් වගේ දූපතේ හදවලා තිබ්බ නල ලිදකින් වතුර අැදලා කලින්ම මල්ලිලා දෙන්නා ගහලා දිපු ගිනි ගොඩ උඩට සාස්පානක් තියලා වතුර දාලා රත්වවෙද්දි ඉරිගු කරල් ටික දාලා ලොකු වැඩක් කරා වගේ අත්පුඩියකුත් ගහලා හැරිලා එයාගේ මල්ලිගේ කරට අත දාගෙන අනිත් අය හිටපු තැනට ගියා ..